2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    හොංකොං පැරැද්දුවා කියන්නේ සිංගප්පූරුව ගේමක් නෑ කොහොමත්..හැබැයි මේක දින්න කියල ක්‍රිකට් ඒසියන් කප් ඵක ගනියි කියල හීන මවන් ඉඳල වැඩක් නෑ..අද අපි පක්කොන්ට පරදිනවා..ෆයිනල් අැවිත් ලංකාව පැරදුන ක්‍රිකට් තරඟ වැඩියි..අපේ ක්‍රිකට් ටීම් ඵක බයයි ෆයිනල් මැච් වලට..ඒක නිසාම පරදිනවා..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,310
    113
    Kaduwela
    Current Situation at Ampara





    image.png

    image.png

    image.png

    image.png
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් පොඩ්ඩක් වැලන්ටිනා නැපී අක්කා දිහාට ගිහින් එනවා සතුට සමරන්න...ඔයාලත් එනවද?
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    aragala, prashna, arbuda noyekuth tiyana welawaka ratak washayen api binduwatama watila inna welawaka kreedawen minissunge hithin dawasakata hari oya dewal amathaka karawala 1996 world cup eka dawasa wage siyalu jaatheen aagam wala minissu ekata ekamuthu karawapu ape nawaka cricket sahodarayinta saha legendary cricketers la ta saha net ball sahodariyanta hada piri pranamaya, gawrawaya saha sthuthiya puda karanawa.

    ada dawase kiriye kattiya ekamuthu wa saha sahodarathwayen sathutin tiyanna me thread eke nirmathru sahodarayatath eka se pranamaya sthuthiya puda karanawa. Chat karapu, updates dapu, katha baha karapu nokarapu siyallatama pin saha sthuthi.

    lankawata jaya wewa jaya sri..
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ආතල් සීන් එකක් කියන්නද !!

    උන්ගේ fast bowlers ල තුන්දෙනා අද ,
    12 Overs 110 runs 4 wickets Econ 9.16

    ලංකාවේ fast bowlers ල තුන්දෙනා
    11 Overs 91 runs 6 wickets Econ 8.27


    ;)
    :yes::)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    ආතල් සීන් එකක් කියන්නද !!

    උන්ගේ fast bowlers ල තුන්දෙනා අද ,
    12 Overs 110 runs 4 wickets Econ 9.16

    ලංකාවේ fast bowlers ල තුන්දෙනා
    11 Overs 91 runs 6 wickets Econ 8.27


    ;)
    ඔව්. Rizwan ගැහුවට වැඩක් නෑ.

    ආය 10k නිකන්.
     
    • Like
    Reactions: dilann