2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,301
    113
    Kaduwela
    BCB director "I dont see any world class bowlers in Sri lanka" Meanwhile teams with highest wickets in AsiaCup 2022.

    • 1. Sri lanka - 43
    • 2. Pakistan - 39
    • 3. Afghanistan - 34
    • 4. India - 32
    • 5. Bangladesh - 11
    • 6. Hongkong - 4

    A1YOPhu.png

    U4nqeDF.png

    🤡👉👌

    nM7a7lV.png

    ------ Post added on Sep 12, 2022 at 10:22 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    BCB director "I dont see any world class bowlers in Sri lanka" Meanwhile teams with highest wickets in AsiaCup 2022.

    • 1. Sri lanka - 43
    • 2. Pakistan - 39
    • 3. Afghanistan - 34
    • 4. India - 32
    • 5. Bangladesh - 11
    • 6. Hongkong - 4

    A1YOPhu.png

    U4nqeDF.png

    🤡👉👌

    nM7a7lV.png

    ------ Post added on Sep 12, 2022 at 10:22 AM
    anthima eka. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,014
    165,935
    113
    එකමත් එක රටක
    දැන් හරි අපි යමු Qualify Rounds Play කරන්න ☺️ Are you Ready Namibia, Ned, UAE 🥴
    අපිට ඊට කලින් වෙන මැච් නෑ නේ ?
    ප්‍රැක්ටිස් මැච් තියනව . ඒවා තියෙන්නෙත් පොඩි පොඩි උන් එක්ක. ඒවා ගහන එක අපරාදේ .

    පක්කොන්ට eng එක්ක මැච් 7ක් තියනව.
    Ind උන්ට Aus , SA එක්ක මැච් 3 ගානේ තියනව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපිට ඊට කලින් වෙන මැච් නෑ නේ ?
    ප්‍රැක්ටිස් මැච් තියනව . ඒවා තියෙන්නෙත් පොඩි පොඩි උන් එක්ක. ඒවා ගහන එක අපරාදේ .

    පක්කොන්ට eng එක්ක මැච් 7ක් තියනව.
    Ind උන්ට Aus , SA එක්ක මැච් 3 ගානේ තියනව.

    unta e athi team eka hodata hadaganna,,,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,014
    165,935
    113
    එකමත් එක රටක
    unta e athi team eka hodata hadaganna,,,
    injured වෙන්න පුලුවන් උන් හැබැයි 🤭
    පැරදුනොත් mentally අවුල් ගිහින් , media pressure එක ඇවිල්ල ජෑම් වෙන්නත් පුලුවන් ඕකුන්ව.
    එහෙම හිතමු
     
    • Haha
    Reactions: kolavari