2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පක්කන්ට බඩු බනිස් වෙන්න යන්නේ.. මේ පිච් එකේ ගහන්න බෑ.. too much swing 🙄
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඉෆ්තිකාර් කාරයට අල්ලලා ගියොත් හොඳයි
    ඌට වැදුනොත් රන් රේට් එක අප් වෙයි

    kikiweb ඔකේ කොලිටි එක වැඩි කරන්න බෑ ද?
    ------ Post added on Oct 23, 2022 at 2:04 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    NRkTNWg.jpg
     
    • Haha
    Reactions: TechnWeb

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    කනට ගැහුවා වගේ අහ්
    අශ්වින් මහ බල්ලෙක්නේ

    ඉෆ්තිකාර් දොදොල් හැඳු ගානවා
    100ක් වත් ගහයිද එහොම ගහලා. ෂික්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඉෆ්තිකාර් තමයි බන් ඉතුරු වෙලා ඉන්න සුවර් ලෙවල් එකෙ එකම එකා දැන්
    ඌ පිස්සෙක් වගේ ගහලා හරි යන් නෑ

    ඌ අඩුම ඕවර් 17ක් වත් ඉන්න ඕනේ

    ෂික් කෙලියනේ
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ඉෆ්තිකාර් තමයි බන් ඉතුරු වෙලා ඉන්න සුවර් ලෙවල් එකෙ එකම එකා දැන්
    ඌ පිස්සෙක් වගේ ගහලා හරි යන් නෑ

    ඌ අඩුම ඕවර් 17ක් වත් ඉන්න ඕනේ

    ෂික් කෙලියනේ
    ශදබ් කාරයත් බැටා. ෆෝම් වුනොත් ගහනව ඌත්