2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    මොකක්ද බන් ඒ උනේ, උඩින් ශොට්ස් ගන්න කැම් එකෙන්ද ඒ කෙලඋනේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ෂික් මේ යක්කු අල්ලන් ඉන්නේ නෑනේ
    ෂුවර් මේ විදියට මුන් ඔල් අවුට් වෙනවා 20ට කලින්
    යකෝ ඇදගෙන ගිහින් 150 පහු කලා නම් පට්ට ගේමක් දෙන්න පුළුළුන්

    අර ගෝත ඉෆ්තිකාර් කාරයා මැච් එක කෑවේ
    හයිය තිබ්බට මොලේ නෑ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Bangladesh still No.01

    image.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    විකට් දෙක තුනක් ගලවගත්ත කියල ගොඩ යන්නෙ නෑ. හොඳ පාඩම්.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    වෝනර්ට වුනු වැඩේමයි රාහුල්ටත් කරුම අවුට් එක ඒක 🥴