2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මුං දෙන්නා හෙමින් හෙම්න් මැච් එක ඉවරකරයිද 😌
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එක්ස්ට්‍රාස් නම් මාර අපරාදෙ අරුන් කොහොමත් පලන්න වෙලාව එනකම් ඉන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    🙏💚

    Manchester United Football GIF by UEFA
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    බට්ටෙ ලස්සනට දානවා 😍 මෙන්ඩට පිටිපස්සෙ තව එකෙක් දැම්මත් පාඩු නෑ හැබැයි උට මිස් වෙන ටික අල්ලන්න
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බට්ටෙ ලස්සනට දානවා 😍 මෙන්ඩට පිටිපස්සෙ තව එකෙක් දැම්මත් පාඩු නෑ හැබැයි උට මිස් වෙන ටික අල්ලන්න
    ඔව් බන් උට ගැලපෙනම pitch එකk
     
    • Like
    Reactions: Any.key

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්‍රින්ජ්