2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්‍රින්ජ්
    ඒකේ පොඩි ආතල් එකක් නැත්තෙමත් නෑ බන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,664
    113
    එකමත් එක රටක
    මේව කියන්න වෙලාවද මන්දා ඒත් අර දුන්නෙන් විදින එක ක්‍රින්ජ්
    ඒ දුන්නක් නෙවෙයි බන්. පිටේ ගල් බෑග්ගයක් තියෙන්නේ. කැටපෝලයක් අතේ තියෙන්නේ . :P
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    මාෂ් කාරයා ෂුවර් නෑ. ෆින්ච්ව දැන්ම කඩාගත්තොත් හොදයි ෆෝර්ම් වෙන්න නොදී.
     
    • Like
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,664
    113
    එකමත් එක රටක
    දැන් මුන් කුමාරයාගේ ඉතුරු දෙක තියන් ඉන්නේ අන්තිමටම දාන්නද ? :baffled:

    හොදට දාන වෙලාවේ දාලම දාන්න ඕනේ චමිකයව අන්තිමටම තියාගෙන
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් මුන් කුමාරයාගේ ඉතුරු දෙක තියන් ඉන්නේ අන්තිමටම දාන්නද ? :baffled:

    හොදට දාන වෙලාවේ දාලම දාන්න ඕනේ චමිකයව අන්තිමටම තියාගෙන
    මහන්සි බං ඕවර් දෙක දැම්මම. ගැම්ම අඩු වෙනවා.

    යකෝ ඒක.
    ------ Post added on Oct 25, 2022 at 6:57 PM
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    26A9F6F2-E49F-4440-B0F7-AA6253A68589.jpeg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    දැන් මුන් කුමාරයාගේ ඉතුරු දෙක තියන් ඉන්නේ අන්තිමටම දාන්නද ? :baffled:

    හොදට දාන වෙලාවේ දාලම දාන්න ඕනේ චමිකයව අන්තිමටම තියාගෙන
    චාමිකයා මේ ටූනමන්ට් එකේම අවුල් මචං
    අන්තිමට බට්ටට එදා ගැහුවා වගේ මුන් නෙලයි