36th Match, Group 2 (N), Sydney, November 03, 2022, ICC Men's T20 World Cup
Pakistan vs South Africa
Today, 1:30 PM
Pakistan vs South Africa
Today, 1:30 PM
oka recent rule ekak bn, Sanga ara shezad ta koheda pak ekka match ekaka troll kare ohoma, eken passe dapu rule ekakPuka tamai ehema denawanam Dayle Stainta nisa South Africa team ekata kochchara penalty deelada
Run out නිසා නේද , Review එක ගත්තේ නැත්තේ.නවාස් කාරයා මැච් ෆික්සින්ග් කරනවා වගේ. බැට් එකේ වැදිලා ගිය එකට DRS review එකවත් ගත්තෙ නෑනෙ. ඉන්දියාව එක්ක යවපු අන්තිම ඕවරේ ගැනත් සැකයි මටනම් දැන්.
මිනිහගෙ පැත්ත ද කැඩුවෙ? ඒ ටික මං දැක්කෙ නෑ.Run out නිසා නේද , Review එක ගත්තේ නැත්තේ.

එහෙනම් සොරි නවාස් අයියා, දන්නෙ නැද්ද, මටත් හිටපු ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා. 
ඔව් මචන්, ඒත් විකට් එක LBW විදියට දුන්නේ (Run Out බැලුවේ නැහැ)මිනිහගෙ පැත්ත ද කැඩුවෙ? ඒ ටික මං දැක්කෙ නෑ.එහෙනම් සොරි නවාස් අයියා, දන්නෙ නැද්ද, මටත් හිටපු ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා.
![]()
කොහොමත් අවුට් හින්දා එහෙනම් යන්න ඇත්තෙ.ඔව් මචන්, ඒත් විකට් එක LBW විදියට දුන්නේ (Run Out බැලුවේ නැහැ)
මං බලපු streaming channel එක offline ගියා ඒ හරියෙදි. ඒ හින්දා ඒ ටික බලන්න වුණේ නෑ. 