2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,503
    15,872
    113
    111
    Gotham
    batman.com
    MCG - circle
    Adelaide - oval
    SCG - oval
    Optus - almost circle
    Gabba - almost circle
    Bellerive - oval
    Geelong - WTF

    mrmme57msot91.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,129
    113
    33
    ෆින්ලන්ඩ්
    ගැහුවා බං කෝම හරි. පට්ට බං..
    65-9(20) last විකට් එකට ගැහුවේ.

    අරෙහෙ දාලා තිබ්බා කොමෙන්ට් වල ශ්‍රී ලංකාව final එන්න කොහෙත් ම සුදුසු නැහැ luck එකට ආවේ කියලා. උන්ට හික් ගවෙන්න ම දීලා අපේ කෙල්ලො ටික.

    ස්කුබි ඩූ ඩාන්ස් එක එහෙම දැම්මේ සෙමි වල දන්නවා ඉන්දියන් කෙල්ලොන්ගේ ලස්සන එක්ක ගොඩක් වෙලා පිටිය මැද අපේ අයට ඉන්න බැහැ කියලා. ඔක්කොම wet වෙනවා බං.

    චමරි ට එහෙම සොනාලි ටීචර් නීති ගොඩක් දාලා පිට්ටනියට යවන්න ඇත්තේ. මන්දනා එහෙම දැක්කම කොල්ලෙක් ට වත් ඉන්න බැරි කොට අපේ කෙල්ලො ටික කොහොම ඉන්නද.

    කෙල්ලො ටික හොදයි. හරි එකමුතුයි. එකාට ඒකා ගොඩාරියක් ආදරෙයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,405
    36,330
    113
    මැදමහනුවර
    ස්කුබි ඩූ ඩාන්ස් එක එහෙම දැම්මේ සෙමි වල දන්නවා ඉන්දියන් කෙල්ලොන්ගේ ලස්සන එක්ක ගොඩක් වෙලා පිටිය මැද අපේ අයට ඉන්න බැහැ කියලා. ඔක්කොම wet වෙනවා බං.
    මොන 🍑ද්ද මේ කියලා තියෙන්නේ?