2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,536
    124,682
    113
    දෙහිවල
    2nd Semi-Final, Sylhet, October 13, 2022, Women's Asia Cup

    Sri Lanka win by one run!

    SLW 122/6 (20)
    PAKW 121/6 (20)

    Excited Season 2 GIF by The Office
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,128
    113
    33
    ෆින්ලන්ඩ්
    15 වෙනිදා මෙල්බර්න් වල සෑහෙන්න ලොකු කොන්සර්ට් එකක් තියනවා නේද? නළු නිළි, ගායක, ගයිකා ඔක්කොම එහෙ. අද ටීනත් ගිහින් තිබ්බා.

    අපේ උන් හුතු ඔක්කොම බෝර් කරයි. ලහිරු කුමාර, ධනුෂ්ක, වනිය ට එහෙම සරු ඇති.

    මෙන්ඩ, dds හුල්ල හූල්ල ඉන්නවා ඇති, මොන මඟුලක ට වයිෆ් ල ගෙනාවා ද කිය කිය.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,682
    113
    දෙහිවල
    15 වෙනිදා මෙල්බර්න් වල සෑහෙන්න ලොකු කොන්සර්ට් එකක් තියනවා නේද? නළු නිළි, ගායක, ගයිකා ඔක්කොම එහෙ. අද ටීනත් ගිහින් තිබ්බා.

    අපේ උන් හුතු ඔක්කොම බෝර් කරයි. ලහිරු කුමාර, ධනුෂ්ක, වනිය ට එහෙම සරු ඇති.

    මෙන්ඩ, dds හුල්ල හූල්ල ඉන්නවා ඇති, මොන මඟුලක ට වයිෆ් ල ගෙනාවා ද කිය කිය.
    සිංහල සින්දුත් කියනවද බන්?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,128
    113
    33
    ෆින්ලන්ඩ්
    සිංහල සින්දුත් කියනවද බන්?
    ලංකාවේ අය organize කරන එකක් බන්.

    එහේ ඉන්න ලංකාවේ උනුත් දන්නවා හොදට ගාන කඩන්න. Organize කරන උන්ට, සල්ලි යි , සැපයි දෙකම හම්බ වෙනවා.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,682
    113
    දෙහිවල
    https://www.espncricinfo.com/story/...rs-lifting-david-warner-captaincy-ban-1339768

    Cricket Australia is contemplating lifting David Warner's lifetime leadership ban as soon as Friday, with directors looking at rewriting the organisation's code of ethics.

    Warner has had a leadership ban hanging over his head since the 2018 ball-tampering scandal, with him keen to have the punishment reversed. The 35-year-old has been mentioned as a candidate for Australia's vacant one-day captaincy, but cannot fulfil the role under his sanctions.

    Under current rules players who accept a sanction under the code of ethics waive their right to have the matter reviewed.

    It means CA's code would need to be rewritten for Warner's ban to be reviewed, something directors will discuss at Friday's board meeting in Hobart.

    David Warner acknowledges the cheer after reaching fifty, Australia vs West Indies, 2nd T20I, Brisbane, October 7, 2022
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    වැලි කඩදාසියේ සීන් එක නිසා නේද මූට කෙල උනේ?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    odi captaincy eka denna wage yanne warnerta
     
    • Like
    Reactions: Walter White

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,128
    113
    33
    ෆින්ලන්ඩ්
    බයේ බැහැ යාකු.. qualify වලින් 8 දෙනාට යන්න select උනොත් හොඩතෝම් ඇති.

    නළු, නිළි, ගායක, ගායික ඔක්කොම ausi. ලංකාවේ හිටිය හොදම business උන් ටික මන් හිතන් නේ දැන් ausi පදිංචි වෙලා ඉන්නේ. හොඳ ගානක් කඩන්න යන්නේ.

    අපේ උන් practice කරාට, මෙහෙන් කොන්සර්ට් එකට ගිහින් ඉන්න උන් නම් සත පහකට sure නැහැ.
     
    • Like
    Reactions: Walter White