Hodai ekko eka.හරිනේ, සුද්දෝ එක්ක![]()
![]()
ඒත් බන් උබ කැමතිද ආයෙ india pakistan bangladesh මැච් බලන්න?They deserved a place.![]()
අපෝ ඔව්. ඔකුන්ගේ කින්ඩි බලන්න ඕනෙත් නැහැ.Hodai ekko eka.
India, Bangaliyo, Pakko thunama balan inne apen Asia cup waduwa ganna.
Semi finals set wey.ඒත් බන් උබ කැමතිද ආයෙ india pakistan bangladesh මැච් බලන්න?

වෙනසක් කරන්න බැරි කමකුත් නෑ නොකරට අවුලක් වෙන්නෙත් නෑ.අපෝ ඔව්. ඔකුන්ගේ කින්ඩි බලන්න ඕනෙත් නැහැ.
අනික අපිට වෙනසක් කරන්න බැරිකමකුත් නැහැ.
හැබැයි ඇෆ්ගන් උන් ඉන්නවා..අපෝ ඔව්. ඔකුන්ගේ කින්ඩි බලන්න ඕනෙත් නැහැ.
අනික අපිට වෙනසක් කරන්න බැරිකමකුත් නැහැ.
බට්ටෙට මොකුත් කියන්න එපාUAE උනුත් Yorker දානවා හොදට ඇයි බන් අපේ උන් එක Yorker එකක්වත් දාන්නේ නැත්තේ![]()
මේක නම් ලොකු සහනයක්. නයි නටවන්නයි, ගොම්බීර් ලගෙ ටෝකුයි. එපා වෙනව.වෙනසක් කරන්න බැරි කමකුත් නෑ නොකරට අවුලක් වෙන්නෙත් නෑ.
මොකෝ australia england nz වලට පැරදුනා කියල උන් අපිව troll කරන්න එන්නෙ නෑනෙ මොකද උන්ට වෙන වැඩ තියෙනව.
india මැච් එක එහෙම පැරදුනොත් කනක් ඇහෙන්න නෑ මාසෙකටවත්
බට්ටා විතරක් නෙමෙයි චමිර,ප්‍රමෝද් එහෙම දැම්මෙත් නෑ. UAE උන් බන් බෝලෙන් බෝලෙට දානවා නේබට්ටෙට මොකුත් කියන්න එපා![]()
මෙහෙමයි මචන් යෝකර් කියන්නෙබට්ටා විතරක් නෙමෙයි චමිර,ප්‍රමෝද් එහෙම දැම්මෙත් නෑ. UAE උන් බන් බෝලෙන් බෝලෙට දානවා නේ![]()
ඒකනේ ඇයි කලින් ටිකට් ගත්තෙshit , lankawa gahana eka match ekak wath balanna wenne ne..![]()
![]()