හැබැයි ඇෆ්ගන් උන් ඉන්නවා..
අපේ දැනට ඉන්න බෝලර්ස්ලත් එක්ක Aus, NZ, Eng එක්ක ගේමක් දෙන්න පුළුවන්ද බන්?
බැරිකමක් නැහැ මචන්.
ෆාස්ට් ට්‍රැක් හම්බෙන්නේ ඊලග රවුන්ඩ් එකේ. වෙනසක් කරන්න පුළුවන් කට්ටියක් අපිට ඉන්නවා.
කින්ඩි නැහැනේ පැරදුනත්.වෙනසක් කරන්න බැරි කමකුත් නෑ නොකරට අවුලක් වෙන්නෙත් නෑ.
මොකෝ australia england nz වලට පැරදුනා කියල උන් අපිව troll කරන්න එන්නෙ නෑනෙ මොකද උන්ට වෙන වැඩ තියෙනව.
india මැච් එක එහෙම පැරදුනොත් කනක් ඇහෙන්න නෑ මාසෙකටවත්
එකක් සුවර්.
ගිය පාර 2019 ODI WC එංග්ලන්ඩ් උන්ට ගහලා උන්වත් අවුලක් කරා වගේ අනිවා ආතල් එකක් දෙයි මේ පාරත් කාටහරි අපේ උන්
