2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ENG බෝල් කරන්න හරි හමන් උන් නෑ බන් WC එකෙත්.
    combination එකක් නෑ.. අපි පලවෙනි සෙට් එකට වැටුනොත් ඕක චාන්ස් එකක් වේවි.

    austalia - starc and hazelwood
    nz - boult and southee

    ඔය දෙක තමා ටිකක් අමාරු වෙන්නෙ
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Nz 4ක් ඉන්නව. ෆර්ගසන් , මිලන්
    ඕකුන් 2019 ෆයිනල් එන්න හේතුවක් උනෙත් ඔය strength එක

    හරියට බැලුවොත් උන්ට තරම් හොද fast bowlers වෙන එකෙක්ටවත් නෑ.
    5 million population එකකින් දාන වැඩ බලපන්කො :baffled:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,905
    165,737
    113
    එකමත් එක රටක
    ඕකුන් 2019 ෆයිනල් එන්න හේතුවක් උනෙත් ඔය strength එක

    හරියට බැලුවොත් උන්ට තරම් හොද fast bowlers වෙන එකෙක්ටවත් නෑ.
    5 million population එකකින් දාන වැඩ බලපන්කො :baffled:
    හැබැයි උන්ට NZ වල ගහන ගැහිලි Aus වල බෑ . NZ ground හෙන පොඩි. Aus ඒවා ගහල 6 ගන්න ගියොත් කැච් යනවා
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හැබැයි උන්ට NZ වල ගහන ගැහිලි Aus වල බෑ . NZ ground හෙන පොඩි. Aus ඒවා ගහල 6 ගන්න ගියොත් කැච් යනවා
    ඒත් උන්ගෙ හොද බැටින් සෙට් එකක් ඉන්නව බන්
    williamson අමතක කරත් ,
    conway , daryl , neesham , guptill

    උන් ඔසියොන්ට හැමදාම පරදින්නෙ අදක්ෂකමටත් වඩා මානසික අවුලකට වගෙ.. මැච් එකට එන්නෙම පැරදිලා :lol:

    eka eka ratawalin apu aya inne
    බැටින් එහෙම උනත් මම කිව්වෙ බන් බෝලින්
    boult , southee , fergusion ඔය ඔක්කොම එහෙ උන්ම තමා
    ------ Post added on Sep 22, 2022 at 11:02 PM
     
    • Like
    Reactions: War Fighter

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Jofra Archer karaya kalin kiyala thibba neda September wala ayeth sellan karanna patan gannawa kiyala October WC gahanna balagena
    ai danne na u naththe
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    අදත් එන්න (y)

    JAhljBe.png
     
    Last edited: