2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම නෑ . ඇඹුල , ප්‍රවීන් දෙන්නම ඉද්දි නේ ප්‍රභාත් ආවේ..
    මූත් ඉන්නව ඔය domestic එකේ දෙවනියට විකට් අරන් . inning 11යි විකට් 40යි.
    අරූ inning 10ට විකට් 54යි .
    ape Domestic team 08 kata vithara genna ona ban..

    hena atava gaththa team innava, unta thama oya godak aya uda dagena gahanne

    ethana thama lankave lokuma avula tiyenne

    hebeyi Test valata mu hoda vage dick boy ta vada
    https://www.espncricinfo.com/player/nishan-madushka-1126045
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක

    හොද club වල ගොඩක් උන් national ටීම් එකට ගහන්න ගියාම ඔය domestic ගහන්න ඉතිරි වෙන උන්ට දිනන්න බැරුව උන්ගේ ටීම් පහල මට්ටමට වැටුනා.. ඒක නිසා තමයි ඔහොම ඔක්කොම දාල ගහන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    ඌත් මොරටුවේ නේද බන්

    nishan madushka ත් මොරටුවේ
    නිශාන් මොරටු විදුහලේ..
    නානා POW
    හොද වමත් පිකින් ඔර්ඩර් එකක් ඉන්න එක හොදයි..
    හැබයි සුදු බෝලේ චාන්ස් අඩුයි ජාතිකේ..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    Monada ban T20 gana dan katha karanna tiyenne. Pastor Gerom porondu wela ewarai eka Lankawata dinawala denna.
    WC නේ බන්. eng , Aus එහෙමත් ඉන්නව..
    දෙයියන් වහන්සේ අමාරුවේ වැටිලා ඉන්නේ කාටද උදව් කරන්නේ කියලා..
    අල්ලා ට්‍රයි එක දෙනවා කොහොම හරි pak / afg/ ban වලට අරන් දෙන්න.
    ඉන්දියාවේත් දෙයියෝ ටික ගේමට එයි.

    WC එකේ හොදම ටික තියෙන්නේ උඩ බන්. ground එකේ නෙවෙයි :baffled: :lol:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    Api 3k dinalath points 12i
    Arun 2k dinath points 12i 🤔🤔
    නැ. උන් දෙකක් win points 4x2
    NO Result ඒවාට points 2. එතැන උන්ට 4k ආවා. 2x2

    Any opinions? I just don't like mankading. They should introduce some penalty system or warning first imo.

    ------ Post added on Sep 24, 2022 at 11:33 PM
     
    • Like
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    Any opinions? I just don't like mankading. They should introduce some penalty system or warning first imo.
    cricinfo ekta giya wele oke score eka dakka.. Eng un adu ganta out wela ne hitiye.. :baffled:
    kawurhari kenek thaniyama gahala dinanna ghin wage..
    Daspa Indian un balagena inna baruwa wikt eka kadanna athi

    eng 65/7 thibila thiynne
    ------ Post added on Sep 24, 2022 at 11:44 PM
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    cricinfo ekta giya wele oke score eka dakka.. Eng un adu ganta out wela ne hitiye.. :baffled:
    kawurhari kenek thaniyama gahala dinanna ghin wage..
    Daspa Indian un balagena inna baruwa wikt eka kadanna athi

    eng 65/7 thibila thiynne
    ------ Post added on Sep 24, 2022 at 11:44 PM
    ඔව්. Indian ගැනු පිරිමි දෙකම එකයි lol

    ඕකට hena වලි දැන් twitter eke. Eng men team ඒකෙ ඔක්කොම වගේ oka criticise කරනවා. අනිත් එවුන් wc19 එකේ boundary count eken දිනපු එක ගැන කියනවා එතකොට.

    ------ Post added on Sep 25, 2022 at 12:32 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    සුන්දර ඉරිදා මිතුරනි.

    rnaYM0z.png
     
    • Like
    Reactions: Venux and dilann

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බන්ගලියොන්ගේ මැච් එකකුත් යනව නේ.. අහම්බෙන් වගේ දැක්කේ..