2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    N8ClFXi.png
     
    • Like
    Reactions: dilann and batwise

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113


    තව තුන් දෙනෙක් විතර ඉන්ජර්ඩ් උනානම් මරු උන්ගේ
    1.5 බිලියන් මිනිස්සු හිටියට හොද බෝලින් ලයිනප් එකක් හදා ගන්න බැහැ
     
    • Like
    Reactions: $onny

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තව තුන් දෙනෙක් විතර ඉන්ජර්ඩ් උනානම් මරු උන්ගේ
    1.5 බිලියන් මිනිස්සු හිටියට හොද බෝලින් ලයිනප් එකක් හදා ගන්න බැහැ
    1 billion හිටියට තුන් කාලකටත් වඩා අඩු කුලේනේ
    team එකට එන්න නම් බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන:yes:
     
    • Haha
    Reactions: Stimulus mind

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    1 billion හිටියට තුන් කාලකටත් වඩා අඩු කුලේනේ
    team එකට එන්න නම් බ්‍රාහ්මණයෙක් වෙන්න ඕන:yes:

    kohli අඩු කුලේ කියලා කියනවා නේද?

    kohli අඩු කුලේ කියලා කියනවා නේද?
    naha
    kohli highly upper caste
    ------ Post added on Sep 29, 2022 at 4:04 PM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    road safety world series ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

    කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති බව සංවිධායකයන් ඊයේ නිවේදනය කළේය.

    road safety world series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේවන විට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්ය.

    අවසන් මහා තරගය හෙට රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

    ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 පමණ ආරම්භවීමට නියමිතව ඇත.

    ඒ ඉන්දියාවේ රායිපූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

    තරඟාවලියේ සියලු තරග ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවෙයි.
    Source:adaderana