2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    qZjorol.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Sri Lanka Legends (Playing XI): Sanath Jayasuriya, Mahela Udawatte, Tillakaratne Dilshan(c), Upul Tharanga(w), Dilshan Munaweera, Ishan Jayaratne, Asela Gunaratne, Jeevan Mendis, Isuru Udana, Nuwan Kulasekara, Dhammika Prasad

    India Legends (Playing XI): Naman Ojha(w), Sachin Tendulkar(c), Suresh Raina, Yuvraj Singh, Stuart Binny, Yusuf Pathan, Irfan Pathan, Rajesh Pawar, Rahul Sharma, Abhimanyu Mithun, Vinay Kumar
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,873
    113
    111
    Gotham
    batman.com
    තව legends league එකක් යන්නේ මොකද්ද බං
    මුරලි, දිල්හාර, Lee එක team ඒකෙ ඉන්නවා.
    දවසක් ඩිල්ෂාන් ගැහුවා match ekak.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    තව legends league එකක් යන්නේ මොකද්ද බං
    මුරලි, දිල්හාර, Lee එක team ඒකෙ ඉන්නවා.
    දවසක් ඩිල්ෂාන් ගැහුවා match ekak.
    දිල්හාරව වඩාගෙන තිබ්බ Mazakadza

    ගාන් වැඩි බන්..🥲
    ගහන්න පුලුවන් බන්. යකෝ මෙච්චර තරුණ උන් ඉදල ගැහුවේ නැත්නම් වැඩක් නැ .
    ------ Post added on Oct 1, 2022 at 10:13 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    Nanayakkara kiyaka ekek wicket 50a ganak dala tibbe. P ජයසූරිය 2.
    ඌත් left arm spinner

    197 ක් ගහයිද බන්?
    මුණයට වගේ ගහන්න පුලුවන්. ඌ තාම domestic ගහනව නේ.
    Dilshan ත් ගහයි.
    ------ Post added on Oct 1, 2022 at 10:28 PM