2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ape team eka patta unpredictable ban balapanko Dana ta T20 set wenna kiyala kiwwata u lassanata play karana hati.Ape unge talent eke aduwak na wela thiyenne thamath situation handling Madi onawata wada baya wela anagannawath wadiye, Confidence Madi.🙂
    පිලිගනීද දන්නෙ නෑ කිව්වට උට T20 සෙට් නෑ
    super 12s ගියොත් බලහන්කො extra pace එකට එහෙම struggle කරන හැටි
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Anith eka thamaye oya podi team godak wada danne unge ballersla batsmanla thama internationally expose wela na Loku team Wala playersla wage ithin unge bowlerslawa read karanna amaruye and batsmanlage weak points identify karaganna amaruye eka ethin e team Wala talent eka nemeye🙂

    පිලිගනීද දන්නෙ නෑ කිව්වට උට T20 සෙට් නෑ
    super 12s ගියොත් බලහන්කො extra pace එකට එහෙම struggle කරන හැටි
    Mata Nam uge batting Wala improvement ekak penawa.Hitiyata wada Nam godak hondaye wage dan.Api balamu.🙂
    ------ Post added on Oct 19, 2022 at 8:45 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    හෙට වැනඩසේ ගහයි ද දන්නේ නෑ . ඔය බිත්තර හැදෙ ground එකේ slow නේ බන් පිච් එක..
    ඒ ග්‍රවුන්ඩ් එක පාඩුයි මචං

    පිලිගනීද දන්නෙ නෑ කිව්වට උට T20 සෙට් නෑ
    super 12s ගියොත් බලහන්කො extra pace එකට එහෙම struggle කරන හැටි
    ධනා ටීම් එකේ ප්ලෙස් එකට කොහොම හරි ගහනවා
    මට පේන එකම අවුල අසලංකයා ෆෝම් එකට නොඑන එක

    මේ ගෝත පැටියට අල්ල අල්ල හරි ලකුණු 25ක් - 30ක් ගහ ගන්න පුළුවන් උනා නම් ඔය ප්‍රෙෂර් එක නිකන්ම බ්රේක් වෙනවා
    මාර කරුමයක් ඒක
    පැචුමයි අසලංකයායි ඇරුණ කොට වෙන විශ්වාසේ තියෙන්න පුළුවන් බැටෙක් ටීම් එකේ නෑනේ
    අනික් උන් ඔක්කෝම වැදුවොත් බුවා. නැත්තන් එබුවා
    ------ Post added on Oct 19, 2022 at 9:17 PM
     
    • Like
    Reactions: War Fighter

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712

    ඇත්ත ඒක නම්, චරියා පට්ටම pressure එකකින් ගහන්නේ කිසි විශ්වාසයක් නෑ..පැතුමා නම් අනිත් ටීම් වලට ඇණයක් වෙනවා පන්දු ටිකක් හිටියොත් මොකද ඌ නිකන් wicket එකක් දෙන්නේ නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඇත්ත ඒක නම්, චරියා පට්ටම pressure එකකින් ගහන්නේ කිසි විශ්වාසයක් නෑ..පැතුමා නම් අනිත් ටීම් වලට ඇණයක් වෙනවා පන්දු ටිකක් හිටියොත් මොකද ඌ නිකන් wicket එකක් දෙන්නේ නෑ..
    ඌට මොන සාපයක් වැදිලද මන්දා බන්
    දැනට ටීම් එකේ ඉන්න සුපිරිම බැටා ඕකා
    දෙක පැචුමා

    කරුමෙට පලවෙනි එකාම ෆේල්
    පැචුමාට ආව ගමන් ගහන්න බෑ. ඌ ටිකක් ස්ටේබල් වෙලා බෝල්ට ඇනයක් වෙලා තමයි යන්නේ. කොහොමත් බෝල 40කින් විතර 50 ගහලා 70 -80 බෝල 50 -55 ගහන එකෙක්.

    අසලංකයා එහෙම නෑ. එන පලවෙනි බෝලෙන්ම හයක් ගහන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්. මොන සාපයක් ඌට ගහලද මන්ද
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    පිලිගනීද දන්නෙ නෑ කිව්වට උට T20 සෙට් නෑ
    super 12s ගියොත් බලහන්කො extra pace එකට එහෙම struggle කරන හැටි
    මට නම් භානුකය sure නෑ ඔසී වල..
    චරියට ගහගන්න පුලුවන් හරියට ගැහුවොත්.
    ශානකයටත් පුලුවන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    ඒ ග්‍රවුන්ඩ් එක පාඩුයි මචං

    ධනා ටීම් එකේ ප්ලෙස් එකට කොහොම හරි ගහනවා
    මට පේන එකම අවුල අසලංකයා ෆෝම් එකට නොඑන එක

    මේ ගෝත පැටියට අල්ල අල්ල හරි ලකුණු 25ක් - 30ක් ගහ ගන්න පුළුවන් උනා නම් ඔය ප්‍රෙෂර් එක නිකන්ම බ්රේක් වෙනවා
    මාර කරුමයක් ඒක
    පැචුමයි අසලංකයායි ඇරුණ කොට වෙන විශ්වාසේ තියෙන්න පුළුවන් බැටෙක් ටීම් එකේ නෑනේ
    අනික් උන් ඔක්කෝම වැදුවොත් බුවා. නැත්තන් එබුවා
    ------ Post added on Oct 19, 2022 at 9:17 PM
    මෙන්ඩත් වැඩ්ඩා බං. ඌ මැච් එක්ක 50ක් ගැහුවා කියන්නෙ බොහෝ දුරට මැච් එක අපේ.
     
    • Love
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මෙන්ඩත් වැඩ්ඩා බං. ඌ මැච් එක්ක 50ක් ගැහුවා කියන්නෙ බොහෝ දුරට මැච් එක අපේ.
    සුවර් කියන කැටගරියට මෙන්ඩව දාන්න බෑ බන්. පොර වැදුනොත් බුවා ටයිප්
    මට නම් අසලංකයා (ෆෝම් එකට ආවොත්) සහ පැචුමා විතරයි සුවර් බැටාලට ඉන්නේ. ධනා දැන් විශ්වාසේ දීගෙන එනවා. බලමු
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    මට නම් භානුකය sure නෑ ඔසී වල..
    චරියට ගහගන්න පුලුවන් හරියට ගැහුවොත්.
    ශානකයටත් පුලුවන්.
    භානුකයව කලින් ඔසී ටුවර් එකෙන් හැලුවනෙ ප්‍රමෝද්‍ය පකයලා බඩ වැඩී කියලා 🤬 ඒක ගැහුවනං ටිකක් ෆෝම් එකට එන්න තිබ්බා මැච් 5ම ගැහුවම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    භානුකයව කලින් ඔසී ටුවර් එකෙන් හැලුවනෙ ප්‍රමෝද්‍ය පකයලා බඩ වැඩී කියලා 🤬 ඒක ගැහුවනං ටිකක් ෆෝම් එකට එන්න තිබ්බා මැච් 5ම ගැහුවම
    ඌ ඉතින් ඔක්කොම වගේ ගහල තියෙන්නේ ආසියාවේ තමයි බන්.
    ඔසී වල කලින් මැච් දෙකක් ගහල තියනව ලකුණු හරියට ගහල නෑ .
    මම දැකල නෑ ඌ එහෙම පිච් වල ගහනව. බවුන්ස් එක තියන පිච් වල.
     
    • Like
    Reactions: Venux

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඌට මොන සාපයක් වැදිලද මන්දා බන්
    දැනට ටීම් එකේ ඉන්න සුපිරිම බැටා ඕකා
    දෙක පැචුමා

    කරුමෙට පලවෙනි එකාම ෆේල්
    පැචුමාට ආව ගමන් ගහන්න බෑ. ඌ ටිකක් ස්ටේබල් වෙලා බෝල්ට ඇනයක් වෙලා තමයි යන්නේ. කොහොමත් බෝල 40කින් විතර 50 ගහලා 70 -80 බෝල 50 -55 ගහන එකෙක්.

    අසලංකයා එහෙම නෑ. එන පලවෙනි බෝලෙන්ම හයක් ගහන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්. මොන සාපයක් ඌට ගහලද මන්ද

    මට නම් භානුකය sure නෑ ඔසී වල..
    චරියට ගහගන්න පුලුවන් හරියට ගැහුවොත්.
    ශානකයටත් පුලුවන්.

    මෙන්ඩත් වැඩ්ඩා බං. ඌ මැච් එක්ක 50ක් ගැහුවා කියන්නෙ බොහෝ දුරට මැච් එක අපේ.
    උඹලගේ චාමිකගේ performance එක ගැන අදහස මොකක්ද ?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඌ ඉතින් ඔක්කොම වගේ ගහල තියෙන්නේ ආසියාවේ තමයි බන්.
    ඔසී වල කලින් මැච් දෙකක් ගහල තියනව ලකුණු හරියට ගහල නෑ .
    මම දැකල නෑ ඌ එහෙම පිච් වල ගහනව. බවුන්ස් එක තියන පිච් වල.
    ආසියාවෙ?
    නෙවේ UAE වල
    ඌ ලංකාවෙ ගහලත් නෑ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    උඹලගේ චාමිකගේ performance එක ගැන අදහස මොකක්ද ?
    සද්දේ තරම් වැඩ නෑ බන්
    ලොකූ ඉම්පෘව්මන්ට් එකකුත් නෑ
    හැබැයි ටීම් එකේ ඉන්ඩ ඕනේ
    ලොකු දේවල් හෝප් කරන්න බෑ

    පොර ඉස්සර ආනෝල්ඩ්ගේ චරිතේ කරන්නෙත් නෑ. වාස්ගේ චරිතේ කරන්නෙත් නෑ. නුවන් කුලසේකර වගේ කියමුත. හැබැයි ඌට වඩා උනන්දුයි

    මගේ සාරාංශේ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඒවල ඌ මැච් එහෙම ගහල නෑ .
    u19 WC එකේ නම් හොදට ගැහුවා NZ වල තිබ්බේ. 2010 හැබැයි. :rofl:
    england වල හොද bowlers ල නෑ mark wood ඇරෙන්න. reece toply ත් injured.
    austrlia වල උන් අපේ උන්ට පුරුදුයි. දැන් මැච් 10 ක් විතර ගැහුවනෙ odi ත් එක්ක.
    new zealand සෙට් එකට අපේ ගොඩක් උන් ගහල නැති එක තමා අවුල. උන්ගෙත් ඉතින් trent boult ගෙන් බේරිල හිටියොත් ඇති.
    ( මේක බානුකයට නෙවේ ටීම් එකටම අදාලයි )