2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඌ බන් australia ගියාට standby ඉන්නේ 15 ඇතුලත අයව තමා දාන්න පුලුවන් substitute fielder කෙනෙක් විදියට ඌ ඒකේ නෑ.. ඒකයි වැන්ඩසීව දාලා තියෙන්නේ..මහ ගොන් තීරනයක් හැබැයි..බණ්ඩා ලකුනු කිහිපයක් හරි රැකලා දෙනවා fielder කෙනෙක් විදියට බැස්සාම..මන් හිතන්නේ දණුශ්ක ඉන්න නිසා දැම්මේ නැත්තේ 15 ඌත් හොද නිසා..
    \vandanam gu goda aiye catch eka drop half chance eka gaththeth nae next catch eke waniduwage over eka
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    \vandanam gu goda aiye catch eka drop half chance eka gaththeth nae next catch eke waniduwage over eka
    දනිශ්ක injured නිසා අයින් කරලා බණ්ඩා තමා replace එක .. ඒ නිසා දැන් ඌ කොහොමත් 15 ඇතුලේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Injured Danishka Gunathilaka
    🇱🇰
    🏏
    ruled out of ICC T20 World Cup 2022 - Ashen Bandara to replace DG70!
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Heta easy gahanawa.gemak na table eke top wenne nathiunoth hondaye.Netharlands la spin ambarenawa Dana tath ball dewi.😎😎😎
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    මාස්ටර් mind මහේලගේ insurance ගේමක් ද මන්ද? එක සැරයක් ධනුෂ්ක යා insurance ගන්නම tour එකක් ගිහින් bat එකක්වත් නැතුව හෙන සිද්ධියක් උන.

    මුන් ඔක්කොම ඉන්ජරි වෙන්නේ මොකෝ බං ඇත්තට?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    Heta easy gahanawa.gemak na table eke top wenne nathiunoth hondaye.Netharlands la spin ambarenawa Dana tath ball dewi.😎😎😎
    ආතල් දෙන්න එපා බ්‍රා. හෙට වැහැලා මැච් එක කැන්සල් උනත් අපි එලියේ කන්ඩිෂන් එකක් තියෙන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    මාස්ටර් mind මහේලගේ insurance ගේමක් ද මන්ද? එක සැරයක් ධනුෂ්ක යා insurance ගන්නම tour එකක් ගිහින් bat එකක්වත් නැතුව හෙන සිද්ධියක් උන.

    මුන් ඔක්කොම ඉන්ජරි වෙන්නේ මොකෝ බං ඇත්තට?
    ක්‍රිකට් වෙනුවට එහෙගිහින් උන් වෙන වෙන ඒවා ගහනවද දන්නෑ
     
    • Like
    Reactions: War Fighter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ආතල් දෙන්න එපා බ්‍රා. හෙට වැහැලා මැච් එක කැන්සල් උනත් අපි එලියේ කන්ඩිෂන් එකක් තියෙන්නේ
    Balapanko wena de wahina seen ekak nane okunta spin gahaganna ba lahiru kumaratath okun heta ambarenawa speed ekata.Easy win for sure🙂🙂🙂
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Top unoth England,Aus,NZ set wenne unta me condition Wala wasiye.Anith group ekata set unama 2 nd wela Ind,Pak,Bangali ennawa nikan mini Asia cup ekak wage🙂
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Top unoth giya para wage England ,Ausi, NZ un gen puka pala ganna wenne
    ඒක හරියි කියමුකො. දැන් එතකොට ඉන්දියා පකිස්තාන් south africa ගේමක්ම නැද්ද?
    අනිත් group එකට ගියා කියල එකේ table top වෙන්න බෑ මෙහෙම ගහලනම්.

    asia කප් එකේ බයිලාව කියවන උන්ට මතක නෑ UAE වල නෙවේ ගහන්නෙ කියල
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Umbala Netherlands latath baya welane okun Mona kbboda eda Namibia match eka parada une planning and confidence awul giya nisa hattrick eka giyeth eka .Baya nathuwa hitapalla heta easy gahanawa ape spin attack eka hondaye lahiru and binurath hondata karawi kalekin play Kare nathi unata.Mama me Baye enne Loku margin ekakin gahala Api top wewida kiyala.1000% sure heta easy gahanawa.🙂🙂🙂
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඒක හරියි කියමුකො. දැන් එතකොට ඉන්දියා පකිස්තාන් south africa ගේමක්ම නැද්ද?
    අනිත් group එකට ගියා කියල එකේ table top වෙන්න බෑ මෙහෙම ගහලනම්.

    asia කප් එකේ බයිලාව කියවන උන්ට මතක නෑ UAE වල නෙවේ ගහන්නෙ කියල
    ඔව් මොන group එකට ගියාමත් ගේම තියෙනවා වාසිය තියෙන්නේ ausi group එකේ ඉන්න උන්ට condition favourable එක විතරයි..පක්කොත් ගැහුවේ new zealand ලට indian උන් ගැහුවේ ausi ලට දවස අනුව තමා ඉතින්..අපේ batting හරියට click උනොත් ගේමක් ගහතැහැකි..
     
    • Like
    Reactions: War Fighter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඒක හරියි කියමුකො. දැන් එතකොට ඉන්දියා පකිස්තාන් south africa ගේමක්ම නැද්ද?
    අනිත් group එකට ගියා කියල එකේ table top වෙන්න බෑ මෙහෙම ගහලනම්.

    asia කප් එකේ බයිලාව කියවන උන්ට මතක නෑ UAE වල නෙවේ ගහන්නෙ කියල
    Eka aththa but ethin e group ekata giyama tikak confidence wadiye.Ape chami Sirta hadiasiyata bat ekak ehemath ellaganns puluwan.Match ekak dekak deela me dollar nathi welawe podi athamaruwak karagannath puluwan.Bangalinta gahala unta Naya pennanna puluwan eta passe ungen loan Lanka kiyala ahaganna puluwan Wasi godaye.🙂🙂🙂
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් මොන group එකට ගියාමත් ගේම තියෙනවා වාසිය තියෙන්නේ ausi group එකේ ඉන්න උන්ට condition favourable එක විතරයි..පක්කොත් ගැහුවේ new zealand ලට indian උන් ගැහුවේ ausi ලට දවස අනුව තමා ඉතින්..අපේ batting හරියට click උනොත් ගේමක් ගහතැහැකි..
    ඔව් ඒකයි කිව්වෙ. සමහර විට දෙවෙනි group එක ඊට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඒක හරියි කියමුකො. දැන් එතකොට ඉන්දියා පකිස්තාන් south africa ගේමක්ම නැද්ද?
    අනිත් group එකට ගියා කියල එකේ table top වෙන්න බෑ මෙහෙම ගහලනම්.

    asia කප් එකේ බයිලාව කියවන උන්ට මතක නෑ UAE වල නෙවේ ගහන්නෙ කියල
    Ow ithin.
    Munta manta mons WC da ban mehema gahala
     
    • Like
    Reactions: Venux

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ape team eka patta unpredictable ban balapanko Dana ta T20 set wenna kiyala kiwwata u lassanata play karana hati.Ape unge talent eke aduwak na wela thiyenne thamath situation handling Madi onawata wada baya wela anagannawath wadiye, Confidence Madi.🙂
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    idn vs pak එකටයි nz vs aus එකටයි වහින්න 90% ක චාන්ස් එකක් තියෙනවලු.
    බොහෝ විට cancel වෙයි කියල තමා තියෙන්නෙ. එහෙම උනොත් wc එකම චාටර් වෙයි
     
    • Sad
    Reactions: War Fighter