2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Charith ඇයි බං ඉස්සර වගේ ගහන්නෙ නැත්තෙ? Wicket එක පරිස්සම් කරනවද?
    Irishලටත් මෙහෙම ඇඹරෙන්න ගත්තම ඊලඟ මැච් කොහොම කරයිද දන්නෑ.

    6 ඒව 5ක වත් ඕනෙ
    ඇයි ඒ? උඹ ඔට්ටුවක් ඇල්ලුවාද ඇයි?
    ------ Post added on Oct 23, 2022 at 12:16 PM