2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Ado ehema kiyanna epa Ada match eka over 15 ta kalin Gahanna one kiyala mama kiwwa kiwwa wagema una boru Nam comments balapan.Chami sir ehema Meka balanawada danneth nane.😂😂😂

    hqdefault.jpg
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හොරට දින්නද නැද්ද නෙමෙයි බලපන්කෝ කෝලියා fail වෙලා දැන් කෙලින්න අරන් ලන්කාවේ උන් අකැමැති උනාට සුපිරි ඩයල් එකක්..වැඩ්ඩෙක්..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හොරට දින්නද නැද්ද නෙමෙයි බලපන්කෝ කෝලියා fail වෙලා දැන් කෙලින්න අරන් ලන්කාවේ උන් අකැමැති උනාට සුපිරි ඩයල් එකක්..වැඩ්ඩෙක්..
    ඔව් ඌ ෆෝම් එකට ආව. ඒත් ගොඩක්ම වැරදි පාකිස්ථාන් බෝලින් ඇටෑක් එකෙන්. හොඳම බෝලර්ස්ල ටික ඉවර උනා. අන්තිමට ස්පිනර් කෙනෙක්ට දුන්න. දාපු උන් හරියට දැම්මෙත් නෑ අන්තිම ටික. මෙයිට වැඩිය මට නම් සුපිරියි අපේ දසුන් ඕස්ට්‍රේලියාවට ගහපු ඉනිම. මුං හොර කරලත් එක්ක නේ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් ඌ ෆෝම් එකට ආව. ඒත් ගොඩක්ම වැරදි පාකිස්ථාන් බෝලින් ඇටෑක් එකෙන්. හොඳම බෝලර්ස්ල ටික ඉවර උනා. අන්තිමට ස්පිනර් කෙනෙක්ට දුන්න. දාපු උන් හරියට දැම්මෙත් නෑ අන්තිම ටික. මෙයිට වැඩිය මට නම් සුපිරියි අපේ දසුන් ඕස්ට්‍රේලියාවට ගහපු ඉනිම. මුං හොර කරලත් එක්ක නේ
    කෝලිය ෆෝම් එකේ තමා හිටියෙ මේ ටිකේ. ඌ කොහොමත් පකිස්තානවලට ගහනව හොදට අනිත් ඒවට වැඩිය.

    පක්කො අන්තිම ටික චාටර්ම විදියට බෝල් කරේ බන්. අරක නෝ බෝල් උනා හෝ නැතා හෝ කවුද බන් පතාර ෆුල්ටොස් දාන්නෙ අන්තිම ඕවරේට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,293
    113
    Mother Earth
    Maekath මරු. ගහන එක confuse වෙනවා release point eka eka parata wenas wunama

    මූ නිකන් නීට්ටෑවෙක් වගේ බෝල් කරේ. 🌚 මරු හැබැයි. Experiment variations තියෙන්න ඕන. අපේ වනිඳු හොඳ all rounder කෙනෙක්. ආදරෙයි ❤️
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපේ ධර්මේ හිටියනං නෝ බෝල් දෙන හැටි බලාගන්න තිබ්බා, කෙලින්ම තර්ඩ් අම්පයට දාලා හරි නං දෙයි නැත්නං කෝලි අවුට්, ඒකට රොට් ටකර් එපා කරපුම එකෙක්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    අපේ ධර්මේ හිටියනං නෝ බෝල් දෙන හැටි බලාගන්න තිබ්බා, කෙලින්ම තර්ඩ් අම්පයට දාලා හරි නං දෙයි නැත්නං කෝලි අවුට්, ඒකට රොට් ටකර් එපා කරපුම එකෙක්.
    එහෙම උනානම් දර්මෙගෙ අර ගස් හිටවන පෙජ් එක ඉන්ඩියන් උන් හානවා.. බඩු ශුවර්
     
    • Haha
    Reactions: chami2015

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,293
    113
    Mother Earth
    ඊයේ පක්කොන්ගේ පපුව පැලිලා මැරෙන්න ඇති බන්. මටත්උ මොකද්ද වුණා. පව් වැඩේ. මුන්ට දිනන්න හොඳටම chance තිබ්බා. මම නම් කියන්නේ Nawaz දාපු no ball එක umpire මහ ජරා වැඩක් කරේ. මට පෙනුන විදිහට no ball එකකුත් නෙමයි. above waist වුණේ කෝලි පොන්නයා front foot කරපු නිසා. අනික පාලි කොකා umpire ට noball අල්ලන්න කියල කිව්වට පස්සේ කරේ. ඌ කොහොමද එහෙම කරන්නේ umpire ට order කරන්නේ කොහොමද? 🤔

    අඩෝ මම කිව්ව එක හරි අන්න shoib aktar ගේමක් ඇදල. 3rd umpire call කරේ නැති නිසා. 😁 indian කැරි බල්ලෝ හොර කරලා දින්නේ වේස බල්ලෝ. කෝලි පොන්නයට ගහන්න ඕනේ පුකේ බෝලේ හිරවෙන්න. මට පේන්න බැරි පඩ හුකන්නෙක්. 🥶
    ------ Post added on Oct 24, 2022 at 8:04 AM
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඊයේ පක්කොන්ගේ පපුව පැලිලා මැරෙන්න ඇති බන්. මටත්උ මොකද්ද වුණා. පව් වැඩේ. මුන්ට දිනන්න හොඳටම chance තිබ්බා. මම නම් කියන්නේ Nawaz දාපු no ball එක umpire මහ ජරා වැඩක් කරේ. මට පෙනුන විදිහට no ball එකකුත් නෙමයි. above waist වුණේ කෝලි පොන්නයා front foot කරපු නිසා. අනික පාලි කොකා umpire ට noball අල්ලන්න කියල කිව්වට පස්සේ කරේ. ඌ කොහොමද එහෙම කරන්නේ umpire ට order කරන්නේ කොහොමද? 🤔
    Pakkonta argue karalaa 3rd umpire ta geniyanna thibbey, no bowl eka dunney batsman demand karaata passey.
    Umpire laa gey mistake eka nisaa, India got an extra run+free hit.

    Munta meka umpire ekka communicate karaganna puluwan unaa da mandaa :confused2:
    But ithin umpires call is final, review 3 n 1 k use karanna puluwanda danney naa, mey wagey situation ekakadi.

    A unaata ithin last work cup eke di Dharmey mey wagey pissuwak kelapu nisaa, NZ ta WC nathi unaa.

    Human errors.....monawaa karannada.

    Soccer/Rugby wagey num hama magulaka ma TV referee ta denawa, technology thiyaagena mona reddakatada bun mey naaki minissungey (umpires) decisions walin depend wenney.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Munta meka umpire ekka communicate karaganna puluwan unaa da mandaa :confused2:
    But ithin umpires call is final, review 3 n 1 k use karanna puluwanda danney naa, mey wagey situation ekakadi.

    Matath oya welawe oka hithuna. Babar ge english speaking ability ekath tikak adui.
    eth umps laa India ta awasi widihata decision denne naa bn oya wage welawata. Untath IPL ehema yannath thiyenawane

    Dockrell plays T20 World Cup Super 12 match against Sri Lanka despite being Covid positive​

    නව නීති :rolleyes2: (y)

    ape ekektath bo karada danne naa :baffled: ape unge fitness kohomath weta uda thiyenne okath awoth hodata thiyeyi :baffled:
    ------ Post added on Oct 24, 2022 at 8:28 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    ape ekektath bo karada danne naa :baffled: ape unge fitness kohomath weta uda thiyenne okath awoth hodata thiyeyi :baffled:
    අලුත් නීති එක්ක ගහන්න පුළුවන්.
    ප්‍රශ්නේ තියෙන්නේ ගහගන්න ෆිට්නස් නැති වුනොත්. එදා මැච් එකෙත් 8ට දේශගුණය තිබ්බේ
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අලුත් නීති එක්ක ගහන්න පුළුවන්.
    ප්‍රශ්නේ තියෙන්නේ ගහගන්න ෆිට්නස් නැති වුනොත්. එදා මැච් එකෙත් 8ට දේශගුණය තිබ්බේ

    Dockrell out wela yanakota tikak kenda bila wage thama giye. ape team eke kaatawath boo wune nathinam echcharai bn. ape danatath injury wuna wadi :( ilaga matches wala kohomahari ape hodama seteka inna ona
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මා ප්‍රිට හිතවත් ක්‍රිඩාලෝලීනි
    අද දින බංගලදේස කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනයිද පරදිද?
    දැන්ම අනාවැකි පලකරන්න

    Matath oya welawe oka hithuna. Babar ge english speaking ability ekath tikak adui.
    eth umps laa India ta awasi widihata decision denne naa bn oya wage welawata. Untath IPL ehema yannath thiyenawane

    ape ekektath bo karada danne naa :baffled: ape unge fitness kohomath weta uda thiyenne okath awoth hodata thiyeyi :baffled:
    ------ Post added on Oct 24, 2022 at 8:28 AM
    ටීම් දෙකක එවුන්ගෙන් යන්නතියෙන චාන්ස් එක අතට අත දෙන එක තමයි සැරටම
    ------ Post added on Oct 24, 2022 at 8:53 AM