2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    "Aaron Finch has three fifties and strikes at 136 against Sri Lanka. David Warner has monstered Sri Lanka in the past, hitting six fifties and a hundred. His 642 runs against them is his highest against any opposition, and he has scored those runs at a strike rate of 141. Sri Lanka will probably need them out early to make a game of this. "
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141

    warner mulin lankawata gehuwe ne sanga mehela ehema giyama tama gahanna patan gatte
     
    • Like
    Reactions: DHE and batwise

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    The Office Crying GIF
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    මගේ සුදු කිරි මිතුරනි, උබලා අද මැච් එක බලනවද ?
    මැච් එකක් තිබුන වෙලාවට ඉතින් කිරියට එනවා.......
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    kuduwenna 🍻 gahannada inne? :baffled:

    අද දින්නොත් ගහනවා :love:
    නැවක් ආවොත් පොඩ්ඩක් ඉන්න කියපන් මැච් එක කියලා :angry:
    අද නැහැ බන්. වෙලාව යන්නෙත් නැහැනේ බන්.

    මගේ සුදු කිරි මිතුරනි, උබලා අද මැච් එක බලනවද ?
    මැච් එකක් තිබුන වෙලාවට ඉතින් කිරියට එනවා.......

    ලංකාවේ වේලාවෙන් 4ට ටොස් එක.
     
    • Love
    Reactions: Jim_Moriarty

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    මේ ඔක්කොම පැලැන් කරන අතරේ. අපි ඉන්දියාව final යන එක ගැනත් හිතන්න ඕනේ. උන්ට ගහන්න ඉන්නේ අපියි, aus,pak ලයි විතරයි. මේ aus උන් කාගත්ත නේ පළවෙනි එක. මම නම් කැමති ඔය 4 සෙමි එනවට, අවනම් ඉන්දියාවට එපා වෙනවා.