Kohe gehuwat Maxwell gahanawaඒ මැච් එක ගහපු ග්‍රවුන්ඩ් එකේ නෙවේ අද ගහන්නෙ.
250k wat one nethuwa ape bowlinf side ekath ekka amaruiඅපි ආද ඉස්සර වෙලා ගහන්න ම ඕනේ. 160-170 ගැහුවනම් ඇති. මමනං බලාපොරොත්තු වෙනවා 200පන්නල ගහයි කියලා.

finch gahanavane bn apita![]()
This is gonna happenGreen pitch නිසා ආව ගමන්ම මෙන්ඩා edge and gone වෙයි කියලා තමා බය තියෙන්නෙ![]()
මේ වෙලාව තමයි වෙලාව මදි time frame එකක් තියන වැඩක් කරන්න හොදම වෙලාව. ..කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. උදේ ඉඳන් වෙලාව බලනවා. මේ thread එකේ reply බලනවා. 4.30 වෙද්දී heart attack හැදිලා.

Pace friendly nisa uwa halala fast bowler kenkwama gani okun. Ammo un ape team eke atakathu kudu karida danne na me pitch eke.zampa ne wagelu good news
Zampa වැඩක් ඇති එකෙක් ද? එදා මැච් එකේ කැච් එකකුත් බෑවා. ලොකු දෙයක් කලෙත් නෑ.zampa ne wagelu good news
Pace friendly nisa uwa halala fast bowler kenkwama gani okun. Ammo un ape team eke atakathu kudu karida danne na me pitch eke.
mona wicket eke unath ape un zampata out wenawa ban ape unta spinners lata wada fast bowlers lata gahanna puluwan den dasun ta unath ehemaiZampa වැඩක් ඇති එකෙක් ද? එදා මැච් එකේ කැච් එකකුත් බෑවා. ලොකු දෙයක් කලෙත් නෑ.