පක්කු හැමදාම මේ වගේ සීරීස් වල ඉන්දියාවේන් කනවා නෙ. උංගෙ ගෘප් එකම මෙලෝ රහක් නෑමේ ඔක්කොම පැලැන් කරන අතරේ. අපි ඉන්දියාව final යන එක ගැනත් හිතන්න ඕනේ. උන්ට ගහන්න ඉන්නේ අපියි, aus,pak ලයි විතරයි. මේ aus උන් කාගත්ත නේ පළවෙනි එක. මම නම් කැමති ඔය 4 සෙමි එනවට, අවනම් ඉන්දියාවට එපා වෙනවා.
dialog wala thiyenawa neda?
