කොහෙද බන්.හෙට ගේමක් දුන්නොත් නම් ගොඩම තමයි!![]()
ඔක්කොම දිනන්න ඕනේ දැන්..
Tuesday , Brisbane වලට වහිනවා කියලා තියනව.
අපේ එකට වහින්නේ නැතුව ENG / NZ එකට වැස්සොත් හොදයි
එකකට වැහැලා දෙකක් දින්නත් ඇතිකොහෙද බන්.
තුනම දිනන්න ඕනේ දැන්
වැස්සක් තියෙන්න පුලුවන් අගහරුවාදා එකට තමයි. ඒක AFG එක්ක.එකකට වැහැලා දෙකක් දින්නත් ඇති
පිස්සුද යකෝ!Aus , Eng එක Aus දිනන්න ඕනේ ....
![]()
අපේ සීමස්ලට හරියට බෝල් දාගන්න බැහැයි කියල එදා උන්ට ඕනිවිදිහට පිච් එක හදල ඒත් ලහිරුවට සුපිරියට කොරවුනා. දුෂ්මන්තයයි, අපේ අනිත් එකයි හිටියනම් ලොකු සීන් දැම්මට උන් පුකෙන් යන්නේ! වෙලාවට අර අල්පොඩි උට්ටා නෙලුවා! ලංකාට පොඩි සීන් එකක් තියෙනවා England දිනුවොත්, ඒවුනාට මේක පැරදුනොත් උන්කැපෙනවා! ඒකයි වෙන්න ඕනා. කැලියොටික අලි ඔලුවෙන් යන්නේ දැන්! 
Wahinawa nm wahinna one heta match ekata..eth heta wahinne na..aye AuS vs Ireland ekata wassath wasi...ekata wahina chance ekath aduiඑකකට වැහැලා දෙකක් දින්නත් ඇති
පිස්සුද යකෝ!අපේ සීමස්ලට හරියට බෝල් දාගන්න බැහැයි කියල එදා උන්ට ඕනිවිදිහට පිච් එක හදල ඒත් ලහිරුවට සුපිරියට කොරවුනා. දුෂ්මන්තයයි, අපේ අනිත් එකයි හිටියනම් ලොකු සීන් දැම්මට උන් පුකෙන් යන්නේ! වෙලාවට අර අල්පොඩි උට්ටා නෙලුවා! ලංකාට පොඩි සීන් එකක් තියෙනවා England දිනුවොත්, ඒවුනාට මේක පැරදුනොත් උන්කැපෙනවා! ඒකයි වෙන්න ඕනා. කැලියොටික අලි ඔලුවෙන් යන්නේ දැන්!
![]()
ඔව් යකෝ උන් පරදින්නම ඕනිඑක හේදුනා පොයිට් එකකුත් දීලමැච් එකක් නෑ අද.

ඔන්න මචං අප්ඩේට් කරා මැච් එක ඩ්රෝ උන එකත් දාල. මට නම් හිතෙන්නෙ මේ මැච් එක ඩ්රෝ උන එක නිකං ලංකාවෙ මැච් එකක් පරාද උනා වගේ. අර යන්න තිබ්බ ඔක්කොම චාන්ස් වැහුන. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ 3 දිනන එක විතරමයි. ඒ කියන්නෙ අපිට ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි
heta wassoth api 2මිලිමීටර් වලින් දිනුම දෙන්ඩ බැරිද දන්නෑහෙට ගහගත්තොත් අපි දෙක
![]()
ehema na machnඔන්න මචං අප්ඩේට් කරා මැච් එක ඩ්රෝ උන එකත් දාල. මට නම් හිතෙන්නෙ මේ මැච් එක ඩ්රෝ උන එක නිකං ලංකාවෙ මැච් එකක් පරාද උනා වගේ. අර යන්න තිබ්බ ඔක්කොම චාන්ස් වැහුන. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ 3 දිනන එක විතරමයි. ඒ කියන්නෙ අපිට ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි
View attachment 188145
ඒකනේ බන් උබ කලින්ම කීවේ!ඔසියෝ සෙමි තේරුනා වගේ තමයි දැන් ඉතින් !!![]()
දැන් ඔන්න උනා 