2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මේ අර @chami2015 ගේ table එක edit කරොත් මෙහෙම එන්නේ අනිත් ඒවාට වහින්නේ නෑ කියලා ගත්තොත්..

    UbEtKp1.jpg
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Aus , Eng එක Aus දිනන්න ඕනේ ....

    Womens Golf GIF by LPGA
    පිස්සුද යකෝ! ;) අපේ සීමස්ලට හරියට බෝල් දාගන්න බැහැයි කියල එදා උන්ට ඕනිවිදිහට පිච් එක හදල ඒත් ලහිරුවට සුපිරියට කොරවුනා. දුෂ්මන්තයයි, අපේ අනිත් එකයි හිටියනම් ලොකු සීන් දැම්මට උන් පුකෙන් යන්නේ! වෙලාවට අර අල්පොඩි උට්ටා නෙලුවා! ලංකාට පොඩි සීන් එකක් තියෙනවා England දිනුවොත්, ඒවුනාට මේක පැරදුනොත් උන්කැපෙනවා! ඒකයි වෙන්න ඕනා. කැලියොටික අලි ඔලුවෙන් යන්නේ දැන්! :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    පිස්සුද යකෝ! ;) අපේ සීමස්ලට හරියට බෝල් දාගන්න බැහැයි කියල එදා උන්ට ඕනිවිදිහට පිච් එක හදල ඒත් ලහිරුවට සුපිරියට කොරවුනා. දුෂ්මන්තයයි, අපේ අනිත් එකයි හිටියනම් ලොකු සීන් දැම්මට උන් පුකෙන් යන්නේ! වෙලාවට අර අල්පොඩි උට්ටා නෙලුවා! ලංකාට පොඩි සීන් එකක් තියෙනවා England දිනුවොත්, ඒවුනාට මේක පැරදුනොත් උන්කැපෙනවා! ඒකයි වෙන්න ඕනා. කැලියොටික අලි ඔලුවෙන් යන්නේ දැන්! :angry:

    🥴 මැච් එකක් නෑ අද.
     
    • Sad
    Reactions: Lokupappa

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මිලිමීටර් වලින් දිනුම දෙන්ඩ බැරිද දන්නෑ 😁හෙට ගහගත්තොත් අපි දෙක 😁😁😁😁😁
     
    Attachments

    • FB_IMG_16669519424082022.jpg
      FB_IMG_16669519424082022.jpg
      145.3 KB · Views: 64

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේ අර @chami2015 ගේ table එක edit කරොත් මෙහෙම එන්නේ අනිත් ඒවාට වහින්නේ නෑ කියලා ගත්තොත්..

    UbEtKp1.jpg
    ඔන්න මචං අප්ඩේට් කරා මැච් එක ඩ්‍රෝ උන එකත් දාල. මට නම් හිතෙන්නෙ මේ මැච් එක ඩ්‍රෝ උන එක නිකං ලංකාවෙ මැච් එකක් පරාද උනා වගේ. අර යන්න තිබ්බ ඔක්කොම චාන්ස් වැහුන. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ 3 දිනන එක විතරමයි. ඒ කියන්නෙ අපිට ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි
    Screenshot 2022-10-28 154310.png
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,487
    3,869
    113
    ඔන්න මචං අප්ඩේට් කරා මැච් එක ඩ්‍රෝ උන එකත් දාල. මට නම් හිතෙන්නෙ මේ මැච් එක ඩ්‍රෝ උන එක නිකං ලංකාවෙ මැච් එකක් පරාද උනා වගේ. අර යන්න තිබ්බ ඔක්කොම චාන්ස් වැහුන. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ 3 දිනන එක විතරමයි. ඒ කියන්නෙ අපිට ඊළඟ මැච් 3ම දිනන්නම වෙනව වෙන කිසිම ඔප්ෂන් එකක් නොමැත. දුකයි
    View attachment 188145
    ehema na machn

    anith match walata wassoth hari, AFG, IRE 1k hari dinuwoth apita chance thiyenwa 3k gahanne nathiwa

    Screen Shot 2022-10-28 at 15.47.03.png
     
    • Haha
    Reactions: Nuwan Gimhana