2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,854
    165,615
    113
    එකමත් එක රටක
    ඔය වහින එකෙන් වෙන්නේ එක මැච් එකකින් අන්තිමේදී හැමදේම තීරණය වෙන එක.
    මම කියන්නේ අද ගහලා දෙන්නගෙන් එකෙක් එලියට වැට උඩ තියන්න ඕන. අනිවා අපි NZ ගහන්නම ඕන.

    අද එංග්ලන්ඩ් උන් කාලා, අපි NZ වලට ගැහුවොත් අපි එක්ක ඔසී උන් එන්න තියෙන ඉඩකඩ වැඩි. ඇෆ්ගන් උන්ට නෙලන්නම ඕන.

    අද ඔසී මැච් එක හෙදුනොත් අපිට සෙමි යන්න NZ , ENG දෙකම ගහන්න වෙන්ව බන්.
    නැත්නම් තව මැච් එකක් වැහැල හෙදෙන්නම ඕනේ කාගේ හරි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,545
    113
    දෙහිවල
    අද ඔසී මැච් එක හෙදුනොත් අපිට සෙමි යන්න NZ , ENG දෙකම ගහන්න වෙන්ව බන්.
    නැත්නම් තව මැච් එකක් වැහැල හෙදෙන්නම ඕනේ කාගේ හරි.
    අද එක ගහලා එකෙක් යටට යවන්න ඔන
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    7.08 pm Here's Alex Malcolm with an update: "It has stopped raining. The radar looks clear for a little while at least. The ground staff have pulled off the run-up covers at both. The main covers stay on. A lot of standing water has come off the covers. It is very wet on the outfield."
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,854
    165,615
    113
    එකමත් එක රටක
    අද එක ගහලා එකෙක් යටට යවන්න ඔන
    ඔව් . වැස්සට හෙදුනොත් අපරාදේ.
    දිනන එකා එච්චර අදාළ නැති උනත් ඔසියෝ පැරදුනොත් උන්ගේ NRR එකත් එක්ක අපිට වාසියක් ගන්න පුලුවන් NRR බලලා සෙමි තේරුවොත්.
     
    • Like
    Reactions: Walter White

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    The umpire inspection looks like they are concerned about damp pitched around the edge of the square due to the rain from the covers. Looks positive anyway with the toss mat out on the pitch. #AUSvENG #T20WorldCup

    FgJNkgfagAA5GM8

    ------ Post added on Oct 28, 2022 at 2:15 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්

    දැක්ක ගමන් බය හිතුනා ඕයි. එතැනත් ගිහින් හිගා කානවාවත් ද කියලා.

    නැත්තං ගිහින් කියයි, අපිට හරිම අමාරු කාලයක්, අනේ අපිට ඩොලර් කීයක් වත් දෙන්න...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,854
    165,615
    113
    එකමත් එක රටක
    වැඩේ අද කෙරෙන්නේ නැහැ වගේ :rolleyes2:

    "8.42pm: "Covers are coming on," reports Alex. Got a feeling this could be terminal."
    ඔක්කොම දිනන්න ඕනේ දැන්..

    Tuesday , Brisbane වලට වහිනවා කියලා තියනව.
    අපේ එකට වහින්නේ නැතුව ENG / NZ එකට වැස්සොත් හොදයි
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    8.48pm: Match abandoned, the weather has won another decisive victory in Melbourne. The outfield has been deemed unsafe by the umpires, and this World Cup Ashes clash is toast. Or rather a soggy slice of disappointment. Glenn Maxwell and Josh Hazlewood are among those players heading out to take selfies with the crowd, but that is going to be the extent of the action
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,545
    113
    දෙහිවල
    ඔක්කොම දිනන්න ඕනේ දැන්..

    Tuesday , Brisbane වලට වහිනවා කියලා තියනව.
    අපේ එකට වහින්නේ නැතුව ENG / NZ එකට වැස්සොත් හොදයි

    හෙට ගහන්නම වෙනවා. වැස්සත් අපිට පාඩුයි.

    s8qgA6d.png
     
    Last edited: