2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,834
    165,593
    113
    එකමත් එක රටක
    ඒත් මචං මෙහෙම කියනව නම් උදේ මැච් එක හේදෙන්න නේ වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ
    එක්කෝ තුනම ගහන්න ඕනේ. නැත්නම් AFG උන් ඔසියොන්ට ගහන්න ඕනේ.

    තව මැච් කීයකට වහිනවද කියලා predictor එකක් හදප්ං පුළුවන් එකෙක්. දැංමම හිත හදාගත්තෑකි එතකොට.
    https://t20wc2022prediction.vercel.app/
    ------ Post added on Oct 28, 2022 at 4:05 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,394
    36,320
    113
    මැදමහනුවර
    VX2wqjX.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    අපිට සෙමි යන්න සෙට්බ් වෙන්න පුලුවන් all පොසිටිව් සිනාරියෝස් ටික if condition ටිකක් දාල ලස්සනට එක්ස්ප්ලේන් කරහන්කො ඇනලයිස් කරපු පිංවතෙක් 🙏 ඔය ටික හිතන්න ගිහිං මොලේට සමනල් ගැටේ වැටිලා තියෙන්නෙ 🥲

    Figure It Out What GIF by CBC
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අපිට සෙමි යන්න නං වෙන්න ඕන පොසිටිව් සිනාරියෝස් ටික if condition ටිකක් දාල ලස්සනට එක්ස්ප්ලේන් කරහන්කො ඇනලයිස් කරපු පිංවතෙක් 🙏 ඔය ටික හිතන්න ගිහිං මොලේට සමනල් ගැටේ වැටිලා තියෙන්නෙ 🥲

    Figure It Out What GIF by CBC
    ඊළඟ 3ම දිනන්න ඕන එච්චරයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    ඊළඟ 3ම දිනන්න ඕන එච්චරයි
    All possible scenarios bn මම කිව්වෙ මෙහෙම

    If (win all 3) {
    //Qualified for semi }
    Else if ( afg beat ausi) {
    //Qualified for semi }
    Else if ()..... මේවගේ තම ඔක්කොම පොසිබල් ඒවා ඇඩ් කරහන් අර මැච් එකට වැහැලා අපිට වහින්නෙ නැතුව...etc
     
    • Like
    Reactions: chami2015

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,834
    165,593
    113
    එකමත් එක රටක
    අපිට සෙමි යන්න සෙට්බ් වෙන්න පුලුවන් all පොසිටිව් සිනාරියෝස් ටික if condition ටිකක් දාල ලස්සනට එක්ස්ප්ලේන් කරහන්කො ඇනලයිස් කරපු පිංවතෙක් 🙏 ඔය ටික හිතන්න ගිහිං මොලේට සමනල් ගැටේ වැටිලා තියෙන්නෙ 🥲

    Figure It Out What GIF by CBC
    https://t20wc2022prediction.vercel.app/
     
    • Love
    Reactions: Mr UNKNOWN

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    සිඩ්නි වලට වහින්නැතුව වැහැපං ඕනෑ තැනකට 😁
    Vidu kiuwa heta wahinne na kiyala :rolleyes:

    අපිට සෙමි යන්න සෙට්බ් වෙන්න පුලුවන් all පොසිටිව් සිනාරියෝස් ටික if condition ටිකක් දාල ලස්සනට එක්ස්ප්ලේන් කරහන්කො ඇනලයිස් කරපු පිංවතෙක් 🙏 ඔය ටික හිතන්න ගිහිං මොලේට සමනල් ගැටේ වැටිලා තියෙන්නෙ 🥲
    mukuth 100% predict karanna ba wassa nisa
    ------ Post added on Oct 28, 2022 at 4:20 PM
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ආ අර අනාවැකි කියන පොර නේ පොර මොකද කියන්නේ මේ සැරේ කවුරු දිනයිලුද 😁🤔
    U kiyana ewa 90%kma wage patta langin yanawa



    Habai me match ekata Kasun Rajithalu hoda:no:
    mata nm hithenne Pramod awoth hodai kiyala
    ------ Post added on Oct 28, 2022 at 4:25 PM
     
    • Like
    Reactions: Amare machan

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මගේ prediction එක අනුව england ලා එක්ක අපිට තියෙන මැච් එකෙන් decide වෙන්නෙ කවුද යන අනිත් team එක කියලා semi.. ඒක අපි ගැහුවොත්, දැනටමත් Ausi semi select වගේ තමා..හැබැයි උන්ගේ afgan මැච් එක තියෙන්නේ adelaid oval ඒක ටිකක් spin friendly වෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,834
    165,593
    113
    එකමත් එක රටක
    " Pathum Nissanka is the fourth-highest run-scorer in T20Is this year, with 636 from 21 innings ". 🔥🔥




    But those runs have come at a strike rate of only "111" 🤪🤪
    අවුලක් නැ නේද. ඌ නිසා තමයි අපි දිනපු මැච් ටික ඒ විදියට කරේ. මුල හොදයි නම් අපි දෙයක් කරා