2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ano poyiyo mun lanuku 100 gahanne nahe mahesh gen attack kara nam

    NZ 2014 semi valadi 60 out une..

    okun pressure unama yanava sata gala

    den rajitha genna kiyala kochchara api kiyaddi vena un demme
    ඕකම තමයි මයිකල් clark කාරයත් කිව්වේ. මේ pitch එකේ අන්තිමට විකට් ගන්න පුළුවන් එකාව තියාගෙන අල කෑවා.ඌ ව අන්තිමට දාල ඌටත් දැන් පලු යන්න ගහනවා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ජෙනුයින් බෝලර් 4ක් ඉද්දි, පාර්ට් ටයිම් 2ක් ඉද්දි චරිත්ට බෝල් කරන්න පුලුවන් වෙද්දි චාමික ඉන්නෙ ඇයි බැටින් ඕල් රවුන්ඩර්ත් නොවී. ජෙනුයින් බැටෙක් හිටියා නම් වටිනවා ඒ වෙනුවට. අඩුම බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,785
    113
    එකමත් එක රටක
    den rajitha genna kiyala kochchara api kiyaddi vena un demme
    තෝ මෙතන කොටන විදයටද උන් බෝල දාන්න ඕනේ ??
    මම කිව්වේ ලගදි මැච් බලන්න පුරුදු උන උන් හීන ලෝක වල ඉන්නේ . උන් හිතන්නේ විකට් තුනක් ගියාම ලකුණු 60ට all out කියලා
    :lol:
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තෝ බෝලයක් වත් දැකපු නෙති පොන්සියෙක් වගේ.
    යකෝ හරියට බෝල දාපු උන්ව මාරු කාර මැච් එක ගිය විදියට.
    ඇට බෝල ගහපු උන් ලගදි මැච් බලන්න පුරුදු වෙලා පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ.
    තෝ මීට කලින් T20ක් බලලා නැද්ද ?? 🥴

    ඕකම තමයි මයිකල් clarke කාරයත් කිව්වේ. මේ pitch එකේ අන්තිමට විකට් ගන්න පුළුවන් එකාව තියාගෙන අල කෑවා.ඌ ව අන්තිමට දාල ඌටත් දැන් පලු යන්න ගහනවා

    lol meke cricket osthar

    hebeyi commentry kiyana unuth kiyanne api kiyana de
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ara dilan ponnayata kiyanne mun 160 gahanava kiyala over 10 man kivve nedda

    tho meke ude hawasa lega gena mekema post dada hitiyata thota mole kaladak nahe crikcet basic gena
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තෝ බෝලයක් වත් දැකපු නෙති පොන්සියෙක් වගේ.
    යකෝ හරියට බෝල දාපු උන්ව මාරු කාර මැච් එක ගිය විදියට.
    ඇට බෝල ගහපු උන් ලගදි මැච් බලන්න පුරුදු වෙලා පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ.
    තෝ මීට කලින් T20ක් බලලා නැද්ද ?? 🥴
    bowling changes awul bn, theekshana wa madin use kranna tibba pressure krala hira karanna, dasun defensive so save kranawa theekshana death overs walata, death overs kohomath kanna wenawa. Theekshanaya wa oita wada utilize karanna tibba middle eke and ehema kara nam dan tail enders la ta bowl karanne :/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,785
    113
    එකමත් එක රටක
    lol meke cricket osthar

    hebeyi commentry kiyana unuth kiyanne api kiyana deද
    හරකෝ මුල් ඕවර් වල තීක්ෂණ ඉවර කරගත්තම අන්තිමටම දාන්න වෙන්නේ pace එකෙන්.

    දැන් pace , spin මාරු කරල අන්තිම ඕවර් දාන්න පුලුවන්.
    මුලින් spin දාල ඉවර කරා නම් උන් දන්නවා අන්තිමට මොකෙක්ගෙන් හරි දාන්න වෙන්ව. කියලා. උන්ටත් ඕනේ spin එක කලින් ඉවරකර ගන්න.

    තෝ මැච් එකේ ඔව්රේ ඔව්රේ බලපං ලකුණුත් එක්ක , බොලින් change කරපු විදිය .. මට නම් කිසි අවුලක් නෑ . ඌ හරියට මාරු කරා
     
    • Dislike
    Reactions: Thoththa_Baba

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    ezgif-2-ce305e5bf0.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් පැතුමට 100 ගහන්නයි තියෙන්නෙ. මේක දැන් නම් අමාරුයි. 160ක් වත් පන්නන්න අමාරුයි. මුලින් විකට් දුන්නොත් ඉවරයි. බලමු නේහ්.