කවුද මචං කැච් මිස් කලේඅද කනවා, අර පපයා කැච් මිස් කලේ නැත්තං මුං මෙච්චර රගන් නැ
moda ganu meka athule dagena epa wenwa ahannthපිනා චාන්ස් හම්බුනාම වන්ඩපුල් ඉනින්ස් තමයි ගෑනියෙ ඉතිං![]()
අපි attack කරා බන් මුලින්ම . defence කරන්න පටන් ගත්තේ එක ලග 12, 9 , 9 මද ඕවර් වල වැදුන නිසා. එහෙන්ම නැතුව උන් අමාරුවෙන් ගැහුවා නම් මුන් ස්පින් එක මුලින් දාල ඉවර කරනවා.Uba oya patta defensive mind set eken Katha karanne. Game plan change karanna Oni situation ekata. 6 overs 3 wickets for 23 Nam ithin thiyena hodama bowlersla dala attack karanna Oni. Loke anith Hama team ekakma karanne ekai.
Australian pitchers subcontinent pitches wage neme. Attack witharai best option eka.

Phillips ge 104 remove krama anik batters la okkoma 63i, choka fielding :/ catches win matches bnDasun Shanaka witharada bun decisions ganney, anith seniors laa ekka discuss karanney nadda?
NZ 15 for 3, balapanko gahapu gahilla.
ehenam kiyapm balnn caption danna ekek...caption newei catch atha ariyahama match dinanna baUbala randu karagttht wdk na dasun attacking captain kenek neme majority poor decision ganne kiyala ona ekekt therenawa..
PS: mn keewe mun 170k ghnw kyla. Arun dan swing krnd gtthm gahai pakak
Bowling change nam aulak ne,ape un haroyata field kare ne,bowl kare ne.dasunata karanna deyak ne.ekko u danna ona.dotsanka araka bave nathnam 130 vage thiyaganna thibbaස්පින් එක කලින් ඉවර උනා නම් අපේ උන්ට මීට වඩා ගහනව බන්.. උන් එහෙනම් උන්ට බේරිලා fast උන්ට විතරක් කෙලින්න බලන් ඉන්නව.
ඔය දාපු විදිය තමයි හරි මැච් එක ගිය විදියට . පොඩ්ඩක් බලපං. .
7 වෙනකන් හොදට ගියා. 8 ට ලහිරු ට ගැහුවා, 10ට චමිකට ගැහුවා.
ඒකයි දනා ගෙනල්ල එකක් පන්නගත්තේ එතන.
ස්පින් එක මුලින් ඉවර උනා නම් අන්තිම ඕවර් ඔක්කොම දාන්න වෙන්නේ චාමික , ලහිරු ට .
Defensive ,Offensive play කරන එක මාරු කරන්න players ලගේ උසේන් වැඩක් නෑ. තීක්ෂනව් මුලින් දාලා හිර කරලා විකට් එකක් දෙකක් ආවනම් අන්තිමට මොකා ball කලත් preasure එක අඩුයි.මේ match එක තනිකරන කාවේ Captain.උඹට මම කියන එක පිළිගන්න බැරි නම් අඩු ගානේ Michael Clarke කියන එකවත් පිලි ගනින්.අම්මෝ මේ . ටීම් එකේ උන්ව වත් අදුරන්නේ නැති එකා
ලංකාවේ උස එක නිස්සංක කිව්වම ඒකත් පිළිගත්තා. ඌ කොටම එකා බන්![]()