2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    den balapan aru 104 gehuva, uge wicket eka attack karala gath nam anith un gahayi pakak

    mokada unge batting ivarayi

    mun vage gobbayo neda lankave cricket gena kiyavanne
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    GeYx6sG.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    Uba oya patta defensive mind set eken Katha karanne. Game plan change karanna Oni situation ekata. 6 overs 3 wickets for 23 Nam ithin thiyena hodama bowlersla dala attack karanna Oni. Loke anith Hama team ekakma karanne ekai.

    Australian pitchers subcontinent pitches wage neme. Attack witharai best option eka.
    අපි attack කරා බන් මුලින්ම . defence කරන්න පටන් ගත්තේ එක ලග 12, 9 , 9 මද ඕවර් වල වැදුන නිසා. එහෙන්ම නැතුව උන් අමාරුවෙන් ගැහුවා නම් මුන් ස්පින් එක මුලින් දාල ඉවර කරනවා.

    අද දස්සා හොදට දාද්දි රාජිත ඕවර් 3ක් දැම්මා. defence නෙවෙයි ගැහුවේ. ඔහොම තමයි දාන්න උනේ ගිය විදියට
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ගෙවල් ලඟ ග්‍රවුන්ඩ් එකේ ෆීල්ඩ් කරන ලෙවල් එකමයි අපේ උනුත්
     
    • Like
    Reactions: dilann

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    ස්පින් එක කලින් ඉවර උනා නම් අපේ උන්ට මීට වඩා ගහනව බන්.. උන් එහෙනම් උන්ට බේරිලා fast උන්ට විතරක් කෙලින්න බලන් ඉන්නව.
    ඔය දාපු විදිය තමයි හරි මැච් එක ගිය විදියට . පොඩ්ඩක් බලපං. .

    7 වෙනකන් හොදට ගියා. 8 ට ලහිරු ට ගැහුවා, 10ට චමිකට ගැහුවා.
    ඒකයි දනා ගෙනල්ල එකක් පන්නගත්තේ එතන.
    ස්පින් එක මුලින් ඉවර උනා නම් අන්තිම ඕවර් ඔක්කොම දාන්න වෙන්නේ චාමික , ලහිරු ට .
    Bowling change nam aulak ne,ape un haroyata field kare ne,bowl kare ne.dasunata karanna deyak ne.ekko u danna ona.dotsanka araka bave nathnam 130 vage thiyaganna thibba
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අම්මෝ මේ . ටීම් එකේ උන්ව වත් අදුරන්නේ නැති එකා 🤭
    ලංකාවේ උස එක නිස්සංක කිව්වම ඒකත් පිළිගත්තා. ඌ කොටම එකා බන් :lol:
    Defensive ,Offensive play කරන එක මාරු කරන්න players ලගේ උසේන් වැඩක් නෑ. තීක්ෂනව් මුලින් දාලා හිර කරලා විකට් එකක් දෙකක් ආවනම් අන්තිමට මොකා ball කලත් preasure එක අඩුයි.මේ match එක තනිකරන කාවේ Captain.උඹට මම කියන එක පිළිගන්න බැරි නම් අඩු ගානේ Michael Clarke කියන එකවත් පිලි ගනින්.🤭
     
    • Like
    Reactions: Thoththa_Baba

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පලවෙනි ටිගේ විකට් ගියේ නැත්නං 250ක් විතර ගහනවා මුං, ඔයිං ගියා මදැ😩😝
     
    • Haha
    Reactions: lilman