2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හොඳයි වගෙ පේන බෝලර් දිගටම දාල දිනන්න පුලුවන් වගේ සරළමිතික සීන් එකක් නෙමේ ක්‍රිකට්. ඕක දස්සට නොතේරෙනව නෙමෙනෙ
     
    • Like
    Reactions: Venux

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Ubala randu karagttht wdk na dasun attacking captain kenek neme majority poor decision ganne kiyala ona ekekt therenawa..
    1 wicket giya nam mum loveth gahanne nahe 120, mokada unge batting ivara vela tibune

    aru e velavema mahesh thiya hitiya anthimata danna

    mokedda manda :rofl: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    Bowling change nam aulak ne,ape un haroyata field kare ne,bowl kare ne.dasunata karanna deyak ne.ekko u danna ona.dotsanka araka bave nathnam 130 vage thiyaganna thibba
    ඔව්. ඔක්කොම ඒවා එකපාර අල්ලාගත්තේ නෑ .
    බොලින් නම් ඔහොම තමයි බන් දාන්න උනේ ගිය විදියට. දාපු උන් කැලේ දැම්ම.
    අන්තිම ඕවර් 5-6 pace එක විතරක් තියාගත්තා නම් මුන් මීට වඩා ගහනව .
     
    • Like
    Reactions: Jim_Moriarty

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Michael Clark , Dale stein and Ara anith new zeland Thun denama kiwwe Defensive nisa apita kela wenawa kiyala. Balapan Hama ekama off side eken wide line eke Danna gaththane spinerslage idala. Ekai kawe
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Defensive ,Offensive play කරන එක මාරු කරන්න players ලගේ උසේන් වැඩක් නෑ. තීක්ෂනව් මුලින් දාලා හිර කරලා විකට් එකක් දෙකක් ආවනම් අන්තිමට මොකා ball කලත් preasure එක අඩුයි.මේ match එක තනිකරන කාවේ Captain.උඹට මම කියන එක පිළිගන්න බැරි නම් අඩු ගානේ Michael Clarke කියන එකවත් පිලි ගනින්.🤭
    oya dilan kiyana eka born again ekek

    okunta macth ona nahe

    puluvan para ballo tho methana dapan buddisht kiyala, ottuyi vesiga puthata bahe
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    තීක්ෂනව් මුලින් දාලා හිර කරලා විකට් එකක් දෙකක් ආවනම්
    විකට් දෙන්නේ නැතුව උන් බෝල ටික යවාගත්ත නම් ?
    උන් දන්නවා බන් ලංකාවේ බෝල දාන්න ඉන්නේ කවුද කියලා ..
    එහෙනම් අන්තිම ඕවර් වල බෝල දාන්න උන් හොයන්න වෙන්ව අපිට. :rofl:
     
    • Angry
    Reactions: Thoththa_Baba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හොඳයි වගෙ පේන බෝලර් දිගටම දාල දිනන්න පුලුවන් වගේ සරළමිතික සීන් එකක් නෙමේ ක්‍රිකට්. ඕක දස්සට නොතේරෙනව නෙමෙනෙ
    Dasun pre-planned plan eka regardless the situation follow kranawa, match situation eka read krala changes karanawa adui, babar azam ge mould ekamai as a captain.
     
    • Like
    Reactions: Thoththa_Baba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    oya dilan kiyana eka born again ekek

    okunta macth ona nahe

    puluvan para ballo tho methana dapan buddisht kiyala, ottuyi vesiga puthata bahe
    තෝ Die hard කියන එකා ද ??

    දවස් තුනකට කලින් account එකක් හදාගෙන ආපු එකෙක් මේකේ ඉන්න උන් ගැනත් දන්නවා 🤭

    මම නම් උබව දැක්කෙත් අද .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    විකට් දෙන්නේ නැතුව උන් බෝල ටික යවාගත්ත නම් ?
    උන් දන්නවා බන් ලංකාවේ බෝල දාන්න ඉන්නේ කවුද කියලා ..
    එහෙනම් අන්තිම ඕවර් වල බෝල දාන්න උන් හොයන්න වෙන්ව අපිට. :rofl:
    ඔයැයි බෝඩ් එකේ ඉන්න ඕනේ පොරක් මේකට වෙලා මේම කාලේ කෑවට
    බෝඩ් එකේ හැත්තට ඔච්චර දැනුමක් නෑ ඕන්
     
    • Haha
    Reactions: Thoththa_Baba