2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    Panic Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    Angelo Mathews/Thisara perera ordered from ali express wage mu nam :lol:
    ඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.

    මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ උන් play කරන්නේ පිට්ටනියට එන්න කලින් කථා උන විදිහට වගේ. Ground එකේ වෙන දේවල් අනුව හැඩ ගැහිලා තීරණ ගන්න පුරුදු නෑ වගේ. කොච්චර දක්ෂ උනත් ඒ වෙලාවට නිවැරදි තීරණය ගන්න පුරුදු වෙලා නෑ කියල හිතෙනවා. දන්නේ නෑ ඉතින් අපි match බලපු උන් මිසක් ගහපු උන් නෙවේ ඕන්. 😑
    ඇඟ තිබ්බට මොලේ නා බන්.ඔහේ ගහන්නන් වාලේ ගහන සීන් එකක් තියෙන්නේ. එක over එකක 6ට වැඩිය ගිය ගමන් පට්ට difensive වෙනවා. අහපන් දැන් Michael clark කියන එක.ඌ මේ දැන් කිව්වා ලංකාව විකට් ගත්තු ගමන් defensive උනා field එක සෙට් කලේ wicket ගන්න නෙමෙයි ඒත් NZ කරන්නේ එකේ අනිත් පැත්ත කියල.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.

    මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
    Seriously matthews is better than him. Specially in worldcups
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.

    මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
    Shanayaka balamu adawath tikak mole pawichchi karai da kyala :rolleyes: me pitch eka landmine ekak newei bat karanna bari
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,956
    14,040
    113
    ඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.

    මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
    Paarak gahanna pana ne pakayata.kata nama 100 gahanna