uta bowllingthu be battingnuth be hebai team eke.කොහොමද පාර. තව පොඩ්ඩෙන් හයයි
Angelo Mathews/Thisara perera ordered from ali express wage mu namබුරුවෙක් ඌ නම්. ගහගෙන යන්න තිබ්බ ඕවර් 10ක් විතර වෙනකන්

ඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.Angelo Mathews/Thisara perera ordered from ali express wage mu nam![]()
ඇඟ තිබ්බට මොලේ නා බන්.ඔහේ ගහන්නන් වාලේ ගහන සීන් එකක් තියෙන්නේ. එක over එකක 6ට වැඩිය ගිය ගමන් පට්ට difensive වෙනවා. අහපන් දැන් Michael clark කියන එක.ඌ මේ දැන් කිව්වා ලංකාව විකට් ගත්තු ගමන් defensive උනා field එක සෙට් කලේ wicket ගන්න නෙමෙයි ඒත් NZ කරන්නේ එකේ අනිත් පැත්ත කියල.අපේ උන් play කරන්නේ පිට්ටනියට එන්න කලින් කථා උන විදිහට වගේ. Ground එකේ වෙන දේවල් අනුව හැඩ ගැහිලා තීරණ ගන්න පුරුදු නෑ වගේ. කොච්චර දක්ෂ උනත් ඒ වෙලාවට නිවැරදි තීරණය ගන්න පුරුදු වෙලා නෑ කියල හිතෙනවා. දන්නේ නෑ ඉතින් අපි match බලපු උන් මිසක් ගහපු උන් නෙවේ ඕන්.![]()

Mathews match keeyak dinavala athda bn,bowling battin.anna allrounder la.mu bage bowler kenekAngelo Mathews/Thisara perera ordered from ali express wage mu nam![]()
Seriously matthews is better than him. Specially in worldcupsඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.
මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
Shanayaka balamu adawath tikak mole pawichchi karai da kyalaඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.
මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
me pitch eka landmine ekak newei bat karanna bariPaarak gahanna pana ne pakayata.kata nama 100 gahannaඌ රෙද්දක් ගැටගහන් එද්දිම හැබැයි මට හිතුනා අං තට්ටුවත් එක්ක ආවේ කියලා.
මුන්ගේ දැන් spin , medium pace දාන්නේ ඉතුරු ටික ෆග්සන් කාරයට ගහපු නිසා. 10 - 12 වෙනකන ඇදගන්න තිබ්බ ඌට
katha krala wadak na bn, he should be in this team :/Mathews match keeyak dinavala athda bn,bowling battin.anna allrounder la.mu bage bowler kenek