2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    අනේ හුත්තෝ ගොන් තියරි කියන්න එපා match එක කෑවා තමා ඔක්කෝටම දුකයි. සෙමි එන්න ඕනේ නෑ අනිත් match දෙක ගහපල්ලා ඒ ඇති. wc දිනන්න තව කල් තියෙනවා. match දෙක ගහපල්ලා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    E kiyanne ban ada match ekin passe team eka lankawata enawada?..
    1667074035447.png

    1667074045714.png

    me matches 2ka gahanna ona. eeta passe gedara enawa.
    mokda api a matches 2kma dinnath apita points 6.
    Ire vs Auzi match eken Auzi paradunoth apita chance ekak thiyenwa habai api next matches 2kma win karanna ona.
    Auzi gahuwama Ireland walatai afghan walatai, auzi points 7i.
    Nz walata thawa eka match ekak dinnama athi top eke inna point 7k aran. nz next match, nz vs Eng. oka un gahuwoth un top. Auzi 2nd. oka gahuwe nathath ireland walata nz gahuwath un top. habai nz paradunoth england walata, saha api eng wlata paradunoth Eng 2nd Ausi 3 wenna puluwan NRR rate eka nisa. dan team 1 group eka competition eka thiyenne Auzi vs Eng 2nd place ekata.
     
    Last edited:
    • Like
    Reactions: DHE

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මට නම් හිතෙන්නෙ මෙතැන පළවෙනි ප්‍රශ්නෙ ටීම් සිලෙක්ෂන් එකෙන් ලහිරුව අද මැච් එකට දාපු එක. ලහිරු නැතුව වැන්ඩසේ දැම්ම නම් මෙයිට වැඩිය දෙයක් කරගන්න තිබ්බ තව කැප්ටන්ට එන ප්‍රෙශර් එකත් අඩු වෙනව. අනිත් එක Perfect Startup එකක් ගත්තම ඒ ප්‍රෙශර් එක රිලීස් වෙන්න නොදී හරියට බෝලින් ලයින් අප් එක හදන්න දසුන්ට බැරි උනා. ස්පින් එකට හොඳටම වැඩ කරද්දි මැද්දෙන් ෆාස්ට් බෝලස්ල දැම්ම ඒ වගේම ධනංජය හරියට පාවිච්චි කරේ නෑ කැප්ටන්. උගෙන් මෙයිට වැඩිය වැඩක් ගන්න තිබ්බා. ලහිරු කුමාරට බෝලෙ දීපු එක නම් මේ වගේ පිච් එකක ලොකු වැරැද්දක්. ඊට පස්සෙ ඉතාම දුර්වල ෆිල්ඩිං. මට නම් මේක හිතාගන්න බෑ ලොකු ටෙන්ෂන් එකක වගේ ටීම් එක අද හිටියෙ. ඒක උංගෙ මූනෙන් පෙනුන. අනිත් එක ටීම් එක හොඳට සෙල්ලම් කරනව නම් කට්ටිය මාර ඇක්ටිව් හරිම කණ්ඩායම් හැඟීමකින් සෙල්ලම් කරන්නෙ. එහෙම බවක් පෙනුනෙ නෑ මැච් එක පුරාවටම. අයර්ලන්ඩ් එක්ක ගහපු මැච් එක පොඩ්ඩක් බලල මේක බලන්න එතකොට එයාලගෙ Body Language එකේ වෙනස හොඳටම පෙනෙයි. එළියෙ ඉඳල ඇනලයිස් කරල ප්ලෑන් එවන එක සෑහෙන දුර්වලයි වගේ මේකට නම් මහේල වගකියන්න ඕන. මොකද මාලිංග උනත් ඉද්දි ඕවරෙන් ඕවරේට ගයිඩ් කරනව(ටිකක් Overacting වගේ උනත්) ඒක ලොකු හයියක් මොකද එළියට මැච් එක පේනව තව හොඳට.

    අනිත් දේ දසුන්ගෙ කැප්ටන්සි එක්ස්පීරියන්ස් මදි. දෝනි වගේ කැප්ටන් කෙනෙක් ෆලෝ කරන්න ඕන. හැබැයි දසුන් ෆලෝ කරල තියෙන්නෙ දෝනි මහීෂ්ව අන්තිමට පාවිච්චි කරපු එක විතරයි වගේ 😃 ඇත්තටම මැච් එක යන විදිය බලල ඕන ඒක කරන්න. පොසිටිව් හැමතිස්සෙම සෙල්ලම් කරන්න ඕන. මොකද අද Defensive දැම්ම පවර් හිටර්ස්ලට උන්ට ආව ප්‍රෙෂර් එක නිසා උන් විකට් එක දීල ගියා. විලියම්සම් වගේ Anchoring Role කරන එකෙක්ට ඇටෑක් කරා ඒකත් සාර්ථකයි. එතැනින් එහා දිගටම ඇටෑක් කරන්න තිබ්බ තව විකට් එකක් දෙකක් එවෙලෙ ගියා නම් මේ මැච් එක කණපිට ගැහෙනව මොකද ඔය ඉන්න ප්ලේයර්ස්ල ලකුණු නැතුව ඉන්න අමාරු අය.

    මැච් එකේ ටර්නිං පොයින්ට් එක නම් අනිවා පැතුම කැච් එක බාපු එක.

    බැටිං ගැන නම් කියන්න තියෙන්නෙ අපේ එවුන් ඉගෙන ගන්න ඕන T20 කියන්නෙ පොලි අඩි නෙමෙයි. එහෙම පොල් අඩි ගහන්න පුලුවන් T10 වල ඒත් T20 කියන්නෙ Smart Cricket. අරුං හොඳම බෝලර්ස්ල ටික මුලිං යූස් කරාම ඒ උගුලටම අහු උනා. අර තරම් විකට් ගිහිල්ලත් ලකුණු 100 පැන්න නම් මුං හිතන්න ඕන හරියට මුල ටික අල්ලගෙන ඉඳල Strike Rotate කරා නම් කිසිම ප්‍රෙශර් එකක් නැතුව අගට යද්දි ගහන්න පුලුවන් කියල අරුන්ටත් නොදැනීම. ඇත්ටම මේක 160 ගහන එක ලොකු දෙයක් නෙමෙයි මේ ග්‍රවුන්ඩ් එකේ. අපිට Perfect Start එකක් ලැබුනෙ. ඒකත් එක්ක මැච් එක අපේ අතේ තිබ්බෙ, අතේ තිබ්බ එක අරුංට ලියන දුන්න වගේ. ඇත්තටම අපේ අය මෙයිට වැඩිය Smart වෙන්න ඕන. තව අත්දැකීම් වැඩි වෙන්න ඕන. අත්දැකීම් වලට කලින් ස්මාට් වෙන්න ඕන.

    කොහොමහරි මුං ඇවිල්ල ඉන්න දුර හොඳයි ඉස්සරහට හොඳ මැච් බලාගන්න පුලුවන් වෙයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රටේ මිනිස්සු න් ට ක්‍රිකට් පරදින එක ගැන ලොකු වට අත්දැකීම් නෑ.මොකද අපි ට ක්‍රිකට් බලන්න පහසුකම් ලැබුණ කාලේ ඉඳන් 2014 වගේ එනකන් අපි ලේසියට පැරදුනේ නෑ. අනික ඒ කාලේ දැන් අපි පරදින ටීම් nothing. ඉතින් බහුතර ප්‍රේක්ෂකයන්ට මේ වගේ පැරදුනාම දරා ගන්න අමාරුයි.
    ප්ලේයර් ශ් ලා උනත් අපේ ස්ථාවර අය නෑ.ලහිරු කුමාර තමා හොඳම උදාහරණය.ඊයේ රාජිත හොඳ ට දැම්මා. ඊලඟ එකේ fail වෙන්න පුළුවන් .
    අපේ උන් මොලෙන් ගහන්නේ නෑ.
    ඉක්මනට බය වෙනවා.
    මේ team එකට තව අවුරුදු 2 ක් වත් යයි හොඳ තැනකට එන්න. එතකොට දැන් ගහන team වල පොරවල් අයින් වෙල ඉදී
     
    • Haha
    Reactions: N A K A M U R A

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    28th Match, Group 2, Brisbane, October 30, 2022, ICC Men's T20 World Cup

    Bangladesh vs Zimbabwe
    Today, 8:30 AM

    Bangladesh will bat first

    Zimbabwe (Playing XI): Wesley Madhevere, Craig Ervine(c), Sean Williams, Sikandar Raza, Regis Chakabva(w), Milton Shumba, Ryan Burl, Tendai Chatara, Richard Ngarava, Brad Evans, Blessing Muzarabani

    Bangladesh (Playing XI): Najmul Hossain Shanto, Soumya Sarkar, Litton Das, Shakib Al Hasan(c), Afif Hossain, Yasir Ali, Nurul Hasan(w), Mosaddek Hossain, Mustafizur Rahman, Hasan Mahmud, Taskin Ahmed
     
    • Like
    Reactions: DHE and u.saradiyel

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මොන පිස්සුද බන් ආයේ බැහැ ඔකුන්ට, ගෙදර තමයි





    aisa cup එක දිනපු දවසේ ඉදන්ද ක්‍රිකට් බලන්නේ, අනේ උබ දන්න ක්‍රිකට්, නිකන් පල යන්න ගොන් prediction නොදී පොන්නයා
    ------ Post added on Oct 29, 2022 at 10:12 PM
    Match parada wenakam da balan enne??eda catch drop karapu eken mentally awul gihin bola match eka parada une nathuwa NZ lage talent ekakin nemeye kiyala cricket Danna ona ekekta therenawa.Australia waladi me tharam perform karana ekath athi matanam ape team eke talent nemei adu confidence thamaye madi🙂
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    Match parada wenakam da balan enne??eda catch drop karapu eken mentally awul gihin bola match eka parada une nathuwa NZ lage talent ekakin nemeye kiyala cricket Danna ona ekekta therenawa.Australia waladi me tharam perform karana ekath athi matanam ape team eke talent nemei adu confidence thamaye madi🙂
    This is not what professional cricketers do. I think the whole team is just good enough for school big matches. Not international!
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    nathuwa NZ lage talent ekakin nemeye kiyala cricket Danna ona ekekta therenawa
    ටැලන්ට් එක නෑ??
    ඉන්දියන්කාරයො ඔසියො හිටපු cricketers ල පවා කියනව " The best squad that nz ever had" කියල . සමහරවිට උන්ට ක්‍රිකට් තේරෙන්නෙ නැතුව ඇති.
    ලංකාවෙ spinners ල දෙන්න ඇරුනාම උන්ගෙ 11 ස් දෙනා එක්ක අනික් උන්ට හැරෙන්නවත් බෑ.

    මම ඇත්තටම මැච් එකට කලින් හිතුවෙ හොද ෆයිට් එකක් දීලා දිනයි කියල. ඕවර් 20 වත් බැට් කරගන්න බැරි talent එකකින් උබ සෑහීමකට පත්වෙනවනම් මරු හැබැයි
    බයියො මහින්දය මොන බලු වැඩේ කරත් එහෙමයි කියාගෙන ඉන්නව වගේ ඉන්න එපා. පිලිගනින් ඊයෙ අපි සවුත්තුම විදියට perform කරේ
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    z1.png


    Zim captain karayatath pissu, unge davase hodama kenage over uta amathaka vela

    den uta max danna puluvan 3 overs

    mu injured velada?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කුසලානිශංස............
    ela ela
    ඕකත් ගහල ඊලග match එකෙත් ගහපම්.............
    [ආතල් එකට දැම්මේ. tipr වෙන්න එපා ඈ ...........]
    313411217_3507226526171576_4689912018314082069_n.jpg