SA කල්ලොන්ට පුලුවන් බෝල් කරන්න විතරයි බන්. බැට් කරන්න බෑ . බවුමා පෙන්නේ නැද්ද . ටීම් එකම කනවා පට කොකා .
U patta swings tikak bassuwa habai.Arshdeep patta
asia cup eketh yorker length ekenma thama okkoma bola tika bassuwe

palaweni eka wideබු. කුමාර් දාන්නෙ
5යි ඕනි 4න්
![]()
------ Post added on
bumra netuwa amarui untaඉන්දියාව මේක පැරදුනාට මට හිතෙනව උන් ෆයිනල් යයි කියල. මේ පාර උන්ට Nz හම්බුනත් අනිවා ගහයි. මොකද මේ wc එකේ අමුතු දේවල් වෙන්නෙ
Apita adalama nathi match ekakata heart attack hadagena
