චාමිකය හැබැයි දැන් ටිකක් හොඳ බෝල දානවා නේද
අපේ එවුන්ගේ තියෙන වැරැද්ද තමයි කථා කරන්නේ නැති එක
එකෙක්ට වදිනකොට අඩු ගානේ එකතුවෙලා උව පොඩ්ඩක් අප් කරලා, මෙහෙම උඩ ගහන්න දාපන්, ඇඟ හරහා දාපන් වගේ දේවල් හරි කියල ගොඩ ගන්න ඕන
හැමදාම අපේ එවුන් මුල ටික කරලා මැදදී අතාරිනවා
දැක්කනේ ඊයේ දකුණු අප්‍රිකා එවුන් ඇඟ හරහා දාන්නේ කොහොම හරි බැට් එකේ වදින්නම් අනිවා උඩ යනවා
හාෆ් පිච් බවුන්සර් දාල ලාවට තිබ්බනම් එළියේ 4 හෝ 6
කවුද අපේ බොලින් කොච්, මුන්ට බැරිද ගහන වෙලාවවට අඩුගානේ ලයින් එක ලඟට ඇවිත් පොඩ්ඩක් උපදෙස් දෙන්න