2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    චාමිකය හැබැයි දැන් ටිකක් හොඳ බෝල දානවා නේද

    අපේ එවුන්ගේ තියෙන වැරැද්ද තමයි කථා කරන්නේ නැති එක

    එකෙක්ට වදිනකොට අඩු ගානේ එකතුවෙලා උව පොඩ්ඩක් අප් කරලා, මෙහෙම උඩ ගහන්න දාපන්, ඇඟ හරහා දාපන් වගේ දේවල් හරි කියල ගොඩ ගන්න ඕන

    හැමදාම අපේ එවුන් මුල ටික කරලා මැදදී අතාරිනවා

    දැක්කනේ ඊයේ දකුණු අප්‍රිකා එවුන් ඇඟ හරහා දාන්නේ කොහොම හරි බැට් එකේ වදින්නම් අනිවා උඩ යනවා

    හාෆ් පිච් බවුන්සර් දාල ලාවට තිබ්බනම් එළියේ 4 හෝ 6

    කවුද අපේ බොලින් කොච්, මුන්ට බැරිද ගහන වෙලාවවට අඩුගානේ ලයින් එක ලඟට ඇවිත් පොඩ්ඩක් උපදෙස් දෙන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Ireland have won the toss and have opted to field

    Australia
    (Playing XI): David Warner, Aaron Finch(c), Mitchell Marsh, Glenn Maxwell, Marcus Stoinis, Tim David, Matthew Wade(w), Pat Cummins, Adam Zampa, Mitchell Starc, Josh Hazlewood

    Ireland (Playing XI): Paul Stirling, Andrew Balbirnie(c), Lorcan Tucker(w), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Barry McCarthy, Fionn Hand, Joshua Little
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    අද දිනට ප්‍රසාද ලකුණු සටහන පහලින් 👇


    F6n741S.png
    අපි වර්ල්ඩ් කප් එකට සති දෙකකට කලිං ම අව, අපි ඕස්ට්‍රේලයානු ළමයි සතුටු කළා. අපි හොඳ ළමයි කියලා, ලකුණු 01 ක් වැඩි පූර ඉල්ල ගන්න බැරි වෙයි ද? Semi යන්න නෙමෙයි. අපේ කැපවීම, උත්සාහය, උනන්දුව කරුණු සලකල දෙන්න බෑ ලු ද?
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    හෙට නම් චාමික වෙනුවට මදුශාන් හරි, අසිත හරි ගහන්න ඕනේ.

    මේ Brisbane පිච් එකත් Perth වගේ fast , bounce . අරූ ගහන්නෙත් නැති බෝල් කරන්නෙත් නැති එකේ බැට් කරන්න පුලුවන් 7ක් ඇති. හරියට බෝල දාන උන් 5ක් එක්ක.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    හෙට නම් චාමික වෙනුවට මදුශාන් හරි, අසිත හරි ගහන්න ඕනේ.

    මේ Brisbane පිච් එකත් Perth වගේ fast , bounce . අරූ ගහන්නෙත් නැති බෝල් කරන්නෙත් නැති එකේ බැට් කරන්න පුලුවන් 7ක් ඇති. හරියට බෝල දාන උන් 5ක් එක්ක.
    Chamika T20 fail ban, uge tikak hari hoda ODI

    vade tiyenne ape ODI gahuvama uva T20 dana eka

    Chandimal unath hodata test gahuva kiyala T20 enna henata datha kevane
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ඕන තරම් ඕල් රවුන්ඩ් එවුන් ඉන්නවා ඩොමේස්ටික් වල
    කොහොමත් මේ ටුවර් එකේ මහේල ගෙනියපු එක කරුමයක්

    අර සිල්වර්වුඩ් 2A2D වගේ ගහගෙන ෆිල්ඩින් සෙට් කරන්න ටිප්ස් දෙන එක නැහැ
    ෂුවර් එකටම ගොන් මහේල පණ්ඩිත වැඩි ටෝක්ස් දෙනවා වගේ
     
    • Like
    Reactions: War Fighter

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඕන තරම් ඕල් රවුන්ඩ් එවුන් ඉන්නවා ඩොමේස්ටික් වල
    කොහොමත් මේ ටුවර් එකේ මහේල ගෙනියපු එක කරුමයක්

    අර සිල්වර්වුඩ් 2A2D වගේ ගහගෙන ෆිල්ඩින් සෙට් කරන්න ටිප්ස් දෙන එක නැහැ
    ෂුවර් එකටම ගොන් මහේල පණ්ඩිත වැඩි ටෝක්ස් දෙනවා වගේ
    ow ow සිල්වර්වුඩ් ohe balan innava muna pubbagena

    mahelaya hanava