යකෝ මුන් ෆින්ච් ෆෝම් කරනවා ඒ අස්සේ
අනිවා ඔසී එවුන් එක මැච් එකක් කන්න ඕන අපිට යන්තම් හරි සෙමි සෙට් වෙන්න
අනිවා ඔසී එවුන් එක මැච් එකක් කන්න ඕන අපිට යන්තම් හරි සෙමි සෙට් වෙන්න
යකෝ මුන් ෆින්ච් ෆෝම් කරනවා ඒ අස්සේ
අනිවා ඔසී එවුන් එක මැච් එකක් කන්න ඕන අපිට යන්තම් හරි සෙමි සෙට් වෙන්න
මේ වගේ දෙයක් වෙනවට උබල කැමති නැද්ද ??
![]()
පුලුවන් නේ.එහා පැත්තෙන් දෙන දෙන්නට ගේමක් දෙන්න පුළුවන් දෙන්නෙක් යන්න ඕන.
ඔසී, කිවීස්, සුද්දෝ
ekane ban.. ohoma unama India unta nikanma final ya hekiඑහා පැත්තෙන් දෙන දෙන්නට ගේමක් දෙන්න පුළුවන් දෙන්නෙක් යන්න ඕන.
ඔසී, කිවීස්, සුද්දෝ


අර අහින්සක කොල්ලො ටිකගෙ ගෙවල් අලු කරන්නද යන්නෙ පුතේ ?පුලුවන් නේ.
![]()
Star Sports බලන්න වෙන්න නැහැ එහෙම උනොත් අවුරුදු ගානකටekane ban.. ohoma unama India unta nikanma final ya heki![]()
Ada match eka Aus dinnoth semi yanna ba neh apita?![]()
Ausi යො යන්න ඕන. උන් අපිට වඩා දක්ෂයි.Ada match eka Aus dinnoth semi yanna ba neh apita?![]()
mokakda e seen eka?චාටර් අන්න ගයනය ග්‍රවුන්ඩ් එකේ නිදි.
එක්කෝ ටීවී එකේ බලන්න ඕන
------ Post added on Oct 31, 2022 at 4:25 PM
අර කොට ගයානය. කොලිගේ දකුණු ඇ ටේ කියන්නේ. පොර අද match එක බලන්න ශ්‍රී ලංකා වෙනද අදින ඇදුමම ඇදන් ගිහිං, පොර නිදි.mokakda e seen eka?
ehema ekak naඅයර්ලන්තෙ අපිට වඩා හොඳයි ද