2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    යකෝ මුන් ෆින්ච් ෆෝම් කරනවා ඒ අස්සේ

    අනිවා ඔසී එවුන් එක මැච් එකක් කන්න ඕන අපිට යන්තම් හරි සෙමි සෙට් වෙන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,918
    165,788
    113
    එකමත් එක රටක
    යකෝ මුන් ෆින්ච් ෆෝම් කරනවා ඒ අස්සේ

    අනිවා ඔසී එවුන් එක මැච් එකක් කන්න ඕන අපිට යන්තම් හරි සෙමි සෙට් වෙන්න

    මේ වගේ දෙයක් වෙනවට උබල කැමති නැද්ද ?? 😁


    jUI5MIk.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    මේ වගේ දෙයක් වෙනවට උබල කැමති නැද්ද ?? 😁


    jUI5MIk.jpg

    එහා පැත්තෙන් දෙන දෙන්නට ගේමක් දෙන්න පුළුවන් දෙන්නෙක් යන්න ඕන.
    ඔසී, කිවීස්, සුද්දෝ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    පුලුවන් නේ.

    wEwmqte.jpg
    අර අහින්සක කොල්ලො ටිකගෙ ගෙවල් අලු කරන්නද යන්නෙ පුතේ ? 🥲

    ekane ban.. ohoma unama India unta nikanma final ya heki :angry::P
    Star Sports බලන්න වෙන්න නැහැ එහෙම උනොත් අවුරුදු ගානකට 😎
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    පැන්ඩා (තිසර පෙරේරා) ගේ හෙන campain එකක් යනවා නේද fb වල. Power හිටර් ල කවුද කියලා පෙන්නන්න. පොර නිව් සීලන්ඩ් 100 ක් ගගන එකක්.
     
    • Like
    Reactions: Venux

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Ada match eka Aus dinnoth semi yanna ba neh apita? :nerd:
    Ausi යො යන්න ඕන. උන් අපිට වඩා දක්ෂයි.
    දසුන් කියනවා වගේ අපි තවම පොඩි තරුණ කණ්ඩායමක්. අපේ team එක ලොකු වෙලා පරිණත වෙලා අවාම තමා සේමි යන්න plan කරන් ඉන්නේ. එතකන් අපි කලබල නොවී ඉන්න ඕන. පිස්ස්සෝ කලබල උනාට ප්‍රමොදය කල්බල නැහැ.

    අපි ගියොත් ඉන්දියාව මහේල එක්ක ජිල්ඉ මාට් එකක් දාලා කෝහොම හරි cup එක ගන්නවා.

    ගිය පාර මොකක් ද tournarmant එකක නිවැරදි තේරීම් කියලා එකාට මිලියන 10 ගානේ දීමනාවක් ගත්තා තේරීම් කමිටුව. මේ පාර ඕන නැහැ. Insurance එකෙන් ඊට වඩා තේරීම් කමිටුවට ලැබෙනවා මම හිතන්නේ. තේරීම් කමිටුවට plsyers ල injury උනාම තේරීම් වලට එන බලපෑම, මානසික පීඩනය insurance එකෙන් ගෙවනවා.

    චාටර් අන්න ගයනය ග්‍රවුන්ඩ් එකේ නිදි.
    එක්කෝ ටීවී එකේ බලන්න ඕන
    ------ Post added on Oct 31, 2022 at 4:25 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    චාටර් අන්න ගයනය ග්‍රවුන්ඩ් එකේ නිදි.
    එක්කෝ ටීවී එකේ බලන්න ඕන
    ------ Post added on Oct 31, 2022 at 4:25 PM
    mokakda e seen eka?
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අයර්ලන්තෙ අපිට වඩා හොඳයි ද
    ehema ekak na
    me pitch wala fast bowlersla one bn wada danna
    ape wega battage welawakata line/length dekama awul
    dushmatha/madhushanka/binura left
    chamikayage nm mama loku awulak dakinne na bowling wala
    u part time bowler kenekne
    dassa ath deka bandagena inne nathuwa over 2k damma nm match eka wenas wennath thibba
     
    • Sad
    Reactions: Challenger SRT8

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    ශ්‍රී ලංකා පිලේ සියලු සිහින බොඳවෙයි

    ඔස්ට්‍රේලියාවට ලකුණු 42ක ජයක් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නායක ආරෝන් ෆින්ච් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ. මාකස් ස්ටොයිනිස් ලකුණු 35යි. මිචෙල් මාෂ් ලකුණු 28යි. ටිම් ඩේවිඩ් ලකුණූ 15යි. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් බෙරී මැක්රාත් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. ජොෂ් ලිටල් කඩුළු 2යි. අනතුරුව පිටියට පැමිණි අයර්ලන්ත පිල පන්දුවාර 18යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 137ක් පමණීයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු පිලට ලකුණු 42ක ජයක් හිමිවිය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ඉදිරියේදී එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමග තරග ජයගත්තද අවසන් පූර්ව වටයට යාමට කිසිදු අවස්ථාවක් හිමි නොවනු ඇත. ඊට හේතුව ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය කරුණක් බව බොහෝ ක්‍රිකට් ප්‍රවීනයන්ගේ අදහස වී ඇත. මේ වන විට අංක 1 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන සිටින ඔස්ට්‍රේලියාව ඉදිරියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය ජයැගනීමෙන් පසු එය ලකුණු 7ක් දක්වා ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් රැස්කර ගෙන සිටින අතර, ඉදිරි තරග දෙක ජයගතහොත් එය ලකුණු 6ක් වනු ඇත. නවසීලන්තයට ද තවත් තරග දෙකක් ඉතිරිව තිබේ. එම තරග ද ඔවුන් ජයගනු ඇති බව මේ වන විට බොහෝ දෙනෙකු ගේ විශ්වාසයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දක්වා ඉහළ යාමට වැඩි ඉඩක් ඇත. එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. The post ශ්‍රී ලංකා පිලේ සියලු සිහින බොඳවෙයි appeared first on Aruna.

    apita dan gedara ennada wenne?..