අද අපේ උන් කන්න ඕන.අපේ උන් දිනන්න තරම් සුදුසු නැ.ඒෂියා කප් එක දිනුවට පස්සේ ඔක්කොම හරි කියාගෙන ඉදියේ,tv ප්රෝග්රෑම් වල සින්දු කියා කිය.ඇෆ්ගන් උන් අපේ උන්ට වඩා මාරම කැපවීමක් තියෙන ටීම් එකක්.අපේ උන් බංගලි වගේ.මෙලෝ රහක් නැ,ලයින් ඇන්ඩ් ලෙන්ත් එකට බෝලයක් දන්නා බැ...කරුමෙට හරි අද දින්නොත් ඉතින් කරන්න දෙයක් නැ.