2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,956
    14,040
    113
    අද අපේ උන් කන්න ඕන.අපේ උන් දිනන්න තරම් සුදුසු නැ.ඒෂියා කප් එක දිනුවට පස්සේ ඔක්කොම හරි කියාගෙන ඉදියේ,tv ප්‍රෝග්‍රෑම් වල සින්දු කියා කිය.ඇෆ්ගන් උන් අපේ උන්ට වඩා මාරම කැපවීමක් තියෙන ටීම් එකක්.අපේ උන් බංගලි වගේ.මෙලෝ රහක් නැ,ලයින් ඇන්ඩ් ලෙන්ත් එකට බෝලයක් දන්නා බැ...කරුමෙට හරි අද දින්නොත් ඉතින් කරන්න දෙයක් නැ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නවසීලන්ත බොල්ට්, සවුති දෙන්න දැන් සෑහෙන කාලයක් ටීම් එකේ. වැඩිම කාලයක් ෆෝම් එකේ හිටියේ උන් ද මන්දා
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,956
    14,040
    113
    නවසීලන්ත බොල්ට්, සවුති දෙන්න දැන් සෑහෙන කාලයක් ටීම් එකේ. වැඩිම කාලයක් ෆෝම් එකේ හිටියේ උන් ද මන්දා
    hard working machan,balapan james anderson dan avrudu 40.thama 5 day test gahanava.ape vaas unath balapan kochchara kal gahuwada.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඉන්දියන් බැල්ලීගේ පුතාලට හෙන්නම අවුල සිග්නල් දෙන එක කොච් කරය. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. 4W කියලා දීලා එකක්
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    hard working machan,balapan james anderson dan avrudu 40.thama 5 day test gahanava.ape vaas unath balapan kochchara kal gahuwada.
    southee අවුරුදු 40 ක් වෙනකම්වත් ගහනව බන්. උට දැන් 33 ක් උනත් කිසිම ගේමක් නැතුව ගහන්නෙ.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    michael jackson smile GIF
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    අද අපේ උන් කන්න ඕන.අපේ උන් දිනන්න තරම් සුදුසු නැ.ඒෂියා කප් එක දිනුවට පස්සේ ඔක්කොම හරි කියාගෙන ඉදියේ,tv ප්‍රෝග්‍රෑම් වල සින්දු කියා කිය.ඇෆ්ගන් උන් අපේ උන්ට වඩා මාරම කැපවීමක් තියෙන ටීම් එකක්.අපේ උන් බංගලි වගේ.මෙලෝ රහක් නැ,ලයින් ඇන්ඩ් ලෙන්ත් එකට බෝලයක් දන්නා බැ...කරුමෙට හරි අද දින්නොත් ඉතින් කරන්න දෙයක් නැ.
    Tossia Cup
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල

    පවු බාන් ඉන්දියන් පොන්නයෝ උන්තම 4W හොයනවා. එකපාරක් කීවා වනිදුවගේ over 4 ඉවර කරන්න කීවා කියලා. :lol: