Run Rate එක අවුලක් නෑ මොකක් උනත්.ඇෆ්ගන් ලා ඕස්ට්‍රේලියාවට ගහන්න ඕනෙ. අපි එංගලන්තෙයි මේ මැච් එකයි ලොකු රන් රේට් එකකින් දිනන්න ඕනෙ.
runrate වැඩක් නෑ බන්..බිත්තරේ රෝල් වුනා ඔන්න
අඩුගානේ ඕවර 15 න් ගහල රන් රේට් එක හැදුවනම් ටිකක් වටිනවා

මොන දේ කරන්නත් අපි Eng ලට ගහන්න එපැයි බන්runrate වැඩක් නෑ බන්..
එක්කෝ එළියේ , නැත්නම් ඇතුලේ .. ඔසියෝ අතේ තියෙන්නේ .
ඔසියොන්ට අපිව කපන්න පුලුවන්.
අපිටත් ඔසියෝ කපන්න පුලුවන්![]()

runrate අදාළ නෑ .
අපි ENG ගහල, Afg ඔසී ලට ගැහුවම හරි .
මොන දේ කරන්නත් අපි Eng ලට ගහන්න එපැයි බන්![]()
යකෝ, ඒකඅපි මේක ගැහුවොත් AFG ලව කපනව.
AFG ඔසියෝන්ට ප්‍රදුනොත් අපිව කපනව.
Aus , afg ගහල අපිව කපනවා.
අපි ENG කාල Aus කපනවා.
පලි ගන්න පුලුවන්
AUS AFG unna eka deal ekak davida sure nahe tour ekak dennam kiyalaඅපි මේක ගැහුවොත් AFG ලව කපනව.
AFG ඔසියෝන්ට ප්‍රදුනොත් අපිව කපනව.
Aus , afg ගහල අපිව කපනවා.
අපි ENG කාල Aus කපනවා.
පලි ගන්න පුලුවන්
එහෙම වෙන්නේ ENG අද දින්නොත්..AUS AFG unna eka deal ekak davida sure nahe tour ekak dennam kiyala
hebeyi e vedema apita puluvan ENG un ekka karanna,ape ENG match eka tiyenne passse nisa
Rate එකෙන් වැඩක් නෑබිත්තරේ රෝල් වුනා ඔන්න
අඩුගානේ ඕවර 15 න් ගහල රන් රේට් එක හැදුවනම් ටිකක් වටිනවා