2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    ඇෆ්ගන් ලා ඕස්ට්‍රේලියාවට ගහන්න ඕනෙ. අපි එංගලන්තෙයි මේ මැච් එකයි ලොකු රන් රේට් එකකින් දිනන්න ඕනෙ.
    Run Rate එක අවුලක් නෑ මොකක් උනත්.

    ඔසියො පැරදුනොත් කොහොමත් එලියෙ
     
    • Like
    Reactions: lovethebomb

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    tLD2ESg.jpg
    ඔසියෝ ලොවෙත් ගහනවා ඇෆ්ගන් උන්ට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    බිත්තරේ රෝල් වුනා ඔන්න

    අඩුගානේ ඕවර 15 න් ගහල රන් රේට් එක හැදුවනම් ටිකක් වටිනවා
    runrate වැඩක් නෑ බන්..
    එක්කෝ එළියේ , නැත්නම් ඇතුලේ .. ඔසියෝ අතේ තියෙන්නේ .

    ඔසියොන්ට අපිව කපන්න පුලුවන්.
    අපිටත් ඔසියෝ කපන්න පුලුවන් :lol:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    runrate වැඩක් නෑ බන්..
    එක්කෝ එළියේ , නැත්නම් ඇතුලේ .. ඔසියෝ අතේ තියෙන්නේ .

    ඔසියොන්ට අපිව කපන්න පුලුවන්.
    අපිටත් ඔසියෝ කපන්න පුලුවන් :lol:
    මොන දේ කරන්නත් අපි Eng ලට ගහන්න එපැයි බන් :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    මොන දේ කරන්නත් අපි Eng ලට ගහන්න එපැයි බන් :lol:

    අපි මේක ගැහුවොත් AFG ලව කපනව.
    AFG ඔසියෝන්ට ප්‍රදුනොත් අපිව කපනව.

    Aus , afg ගහල අපිව කපනවා.
    අපි ENG කාල Aus කපනවා.

    🤭
    පලි ගන්න පුලුවන්
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අපි මේක ගැහුවොත් AFG ලව කපනව.
    AFG ඔසියෝන්ට ප්‍රදුනොත් අපිව කපනව.

    Aus , afg ගහල අපිව කපනවා.
    අපි ENG කාල Aus කපනවා.

    🤭
    පලි ගන්න පුලුවන්
    යකෝ, ඒක 😁😁
     
    • Haha
    Reactions: dilann

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අපි මේක ගැහුවොත් AFG ලව කපනව.
    AFG ඔසියෝන්ට ප්‍රදුනොත් අපිව කපනව.

    Aus , afg ගහල අපිව කපනවා.
    අපි ENG කාල Aus කපනවා.

    🤭
    පලි ගන්න පුලුවන්
    AUS AFG unna eka deal ekak davida sure nahe tour ekak dennam kiyala

    hebeyi e vedema apita puluvan ENG un ekka karanna,ape ENG match eka tiyenne passse nisa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    AUS AFG unna eka deal ekak davida sure nahe tour ekak dennam kiyala

    hebeyi e vedema apita puluvan ENG un ekka karanna,ape ENG match eka tiyenne passse nisa
    එහෙම වෙන්නේ ENG අද දින්නොත්..

    අද බලාගන්න පුලුවන් අපේ උන්ගේ තරම ටිකක්.
    අපි කෑවේ NZ වලින්. දිනන්න තිබ්බ උනත් අපි උන්ට කොර උනා බැට් කරද්දී.
    උන් Aus ත් රෙදි නැතිවෙන්න ගැහුවා.
    උන් අද ENG වලටත් ඒ දේම කරොත් අපේ උන් සාපේක්ෂව අවුලක් නෑ .
    ඔසියෝන්ට Perth වල හොදට කරා. අනිත් asia ටීම් වලට වඩා Perth වල ගැහුවා.

    මම මේ කමෙන්ට් එකක් දාන්න ගියේ භානුකය අං තට්ටුව දාගනි ද දන්නේ නෑ කියලා .
    දාගත්ත නේ . 🥴
    ------ Post added on Nov 1, 2022 at 12:48 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,107
    113
    4 යන්න දුන්නනම් කිසි කතාවක් නෑ. කකුලත් හොඳින්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    බිත්තරේ රෝල් වුනා ඔන්න

    අඩුගානේ ඕවර 15 න් ගහල රන් රේට් එක හැදුවනම් ටිකක් වටිනවා
    Rate එකෙන් වැඩක් නෑ

    Rashid ඊලඟ එකේ නැති වෙයි වගේ. ගෙදර එන්න වෙයි ලංකාවට
    ------ Post added on Nov 1, 2022 at 12:54 PM