2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,541
    124,710
    113
    දෙහිවල
    පක්කෝ ගැහුවා එහෙනම්. හෙට තමා තීරණාත්මක දවස. :baffled:

    200.gif

    😎
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    පක්කො සිම්බොන්ට ගහලා තිබ්බනං ඊගාව මැව් තුන පට්ට ගේමක් බල ගන්න තිබ්බා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,541
    124,710
    113
    දෙහිවල
    එහෙනම් මිත්‍රවරුනි හෙට හවස වෙද්දී දුකට හෝ බලාපොරොත්තු ඇතිවෙලා හරි බොමු :)

    37th Match, Group 1, Adelaide, November 04, 2022, ICC Men's T20 World Cup
    Ireland vs New Zealand
    Tomorrow, 9:30 AM

    38th Match, Group 1 (N), Adelaide, November 04, 2022, ICC Men's T20 World Cup
    Australia vs Afghanistan

    Tomorrow, 1:30 PM

    uFjep1h.jpg
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Heta match deken ekak ape favor ekata yawida lamaye?Wahinna chance ekak nadda?oya mokak Hari magulak unoth ape ayyala England lata gahawida? 🤔🤔🤔

    එහෙනම් මිත්‍රවරුනි හෙට හවස වෙද්දී දුකට හෝ බලාපොරොත්තු ඇතිවෙලා හරි බොමු :)

    37th Match, Group 1, Adelaide, November 04, 2022, ICC Men's T20 World Cup
    Ireland vs New Zealand
    Tomorrow, 9:30 AM

    38th Match, Group 1 (N), Adelaide, November 04, 2022, ICC Men's T20 World Cup
    Australia vs Afghanistan

    Tomorrow, 1:30 PM

    uFjep1h.jpg
    Owa une nathath England lawa eliyata adala dammoth athi matanam maragena marenna thiyenne apita yanna Bari unoth 🙂
    ------ Post added on Nov 3, 2022 at 9:57 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,541
    124,710
    113
    දෙහිවල
    Aus dinala api Eng gahala, Ireland NZ lata gahuwoth, api semi da? Net run rate balanappe nadda?
    ඔව් මචන්.. අපි දෙකට සෙමි..

    eka thamai lokuma awla..
    kohomada ada Ausi peradila, ape un Eng gen kewoth... :( :( :sorry:
    එන්ග්ලන්ඩ් උන් ලේසියෙන් ගේම අතාරින උන් නෙමේ..
    ඔපනින් ඩබලම ෆුල් ෆෝර්ම් එකෙ ඉන්නෙ..
    අනික උන්ගෙ මැද ගහන උන් චාන්ස් එකක් එනකන් ඉන්නෙ..
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ada Api Irelankikaye Afganistankikaye😍😍😍 Afganla ta net run rate hadaganna Loku margin ekakin Aus dinanna Yana eka thamaye Ada apita thiyena lokuma wasiya🙂🙂🙂