2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ලංකාවේ හොඳම පවර් හිටර්

    චාමික ඇස් වහලා ගැහුවේ පළවෙනි බෝලෙට. එච්චර ෂුවර්
    ------ Post added on Nov 5, 2022 at 3:04 PM
    Hodama power hitter 22 (22)
     
    • Wow
    Reactions: kepu

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔහොම ඔහොම ඉදලා ඔන්න එකක ගහනවා දස්සා, බානුක, චාමික, වනිදු එහෙම ඉතින් ඉදලා හමාරයි.. යකෝ මැච් 10k එක දිගට ගහලා එකක් වදිනකද batsman කෙනෙක් කියන්නේ..ටහිකෙන logic..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    හයක් හතරක් ගහගන්න පුදුම දැගිලිල්ලක් දාන්නේ. අරහෙට්ට පයිනවා මෙහෙට්ට පයිනවා..ඉට පස්සේ අව්ට් වෙලා යනවා :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    පැචුම් කොටා නැත්නම් මුන් 100ක් ගහන්නේ නෑ
    ඕක වෙනව හැමදාම "පැචුම්" අඩු ගානකට ගියොත් අසලංකත් ගියොත් මුන් ගහන්නෙ 100යි 🤣

    හයක් හතරක් ගහගන්න පුදුම දැගිලිල්ලක් දාන්නේ. අරහෙට්ට පයිනවා මෙහෙට්ට පයිනවා..ඉට පස්සේ අව්ට් වෙලා යනවා :lol:
    Ashwin is a better six hitter than these clowns
    ------ Post added on Nov 5, 2022 at 3:10 PM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඔහොම ඔහොම ඉදලා ඔන්න එකක ගහනවා දස්සා, බානුක, චාමික, වනිදු එහෙම ඉතින් ඉදලා හමාරයි.. යකෝ මැච් 10k එක දිගට ගහලා එකක් වදිනකද batsman කෙනෙක් කියන්නේ..ටහිකෙන logic..
    eka thama oya set ekama karanne,ekak gahanava hodata

    ekata unge media manger gevanava heli liyana unta

    serama amathaka venava