2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කරගත්ත ලොකුව වැරද්ද Jerom ගනන් නොගත්ත එක නැත්නම් එයා අතින්මයි අපිට කප් එක පිලිගන්වන්නෙ.. So sad
     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    මැතිව්ස් තමයි අන්තිම රියල් ක්‍රිකටර්,උගෙන් පස්සෙ සිරා ඩයල් එකක් ආවෙ නැ.ටික් ටොක් පොන්නයො තමයි ඉට පස්සෙ ක්‍රිකට් ගහන්න ආවෙ

    Time to bring him back
    Another useless overrated player in odi and t20 :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: 40minutesmusic

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපේ හැගීම් එක්ක මූ කොච්චර සෙල්ලම් කරාද ඩාලින්(Thilini) . ඕව් ඩාලින් කියල වැඩක් නෑ හැගීම් නේත( Jaanu)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @Walter White Afghanistan thread එක දාපම් මචන්..කොච්චර පැරදුනත් අපිට ලැජ්ජද...නෑ සහෝදරවරුනි 🦔🦔🦔🦔
    ඕක ගහයි බන්, කොහොමත් පොඩි එවුන්ට තලනවනේ
    අනේ අපේ කොල්ලෝ ගැම්මක් ගාගෙන නටයි සිංහලු
    ටිප් ටොප් පොන්ස්වත් ගෑනු ටික උඩ දාගෙන අරියි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Unanduwa, puhunawa, kapawima thiyankota Skill, talent eka nathuwa Cricket gahanna puluwan bung Chamika ta wagee ona ekake ta :yes::yes:

    Badu gahana, Club yana oya skillful, talented Menda, Wanidu lata Cricket baa unta Chamika tharam kapawima, Winaya, Puhunawa nathi nisaa :sleep:

    Eka nisa Winaya, kapawima, Unanduwa thiyana Chamika team ekee inna ona international level ekata talent eka nathi unath :yes: :yes:
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    අපේ උන් match එකක් දෙකක් දිනුව ගමන් අපේ media වලින් උන්ව spoil කරනව, උන්ගෙ තියන professionalism එක එතනින්ම ඉවර කරල දානව. ඊට පස්සෙ ඉතින් ආයෙත් හිටපු තැනමයි.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හිතුවට වඩා හොදට අපේ උන් Play කලා නේද
    සන්ගා මහේල ඉන්න කාලෙත් අපේ උන් Ausi pitch වල ඇබරෙනවනේ