~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1hfqeh.jpg
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    5% වෙනකං අඩු කරනවා මොකද කියන්නේ..
    කැමති නං චැලේන්ජ් එක බාරගනින්.. බය වෙන්න එපා කොහොමටත් මගේ එකවුන්ට් එක උබට ගන්න වෙන්නේ නෑ උබේ එකවුන්ට් එක මට දෙන්න වෙනවා මිසක්..
    දැන් එක්සිබිට් නැති හින්ද ඔය ඩවුන්ලෝඩ් නව් ගෙන් එහෙම අහල බලපං මම කවුද කියලා.. උබලා වගේ බොරුවට "මාව පුද්ගලිකව දන්න උන් ඉන්නවා" අරකයි මේකයි කියලා වටේ යන්නේ නෑ කෙලින්ම නම කියන්නේ..
    අහල බලල කැමතිනං වරෙන් චැලේන්ජ් එක භාරගන්න.. අඩු කරා 5%ට.. මොකද කියන්නේ...

    අනේ මේ.. උබලගේ තරමට ඉදපං අයිසේ.. එනව මෙතන මට ටෝක් කරන්න..

    අනේ නිකම් පලයන් වල හාවෝ. මට වැඩක් නෑ තොගේ වත්කම්. අනික තෝ මොකෙක් උනත් මට ගානක් නෑ. මන් ඉන්නේ මගේ තරමට තමයි. උඹ මෙතන නැට්ට කැඩිච්ච ශුක්රානුව වගේ නටන්නේ නැතුව හිටු
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ නිකම් පලයන් වල හාවෝ. මට වැඩක් නෑ තොගේ වත්කම්. අනික තෝ මොකෙක් උනත් මට ගානක් නෑ. මන් ඉන්නේ මගේ තරමට තමයි. උඹ මෙතන නැට්ට කැඩිච්ච ශුක්රානුව වගේ නටන්නේ නැතුව හිටු

    අන්න එහෙම ඉදපන් අන්න එහෙම.. වැඩිය උඩ පනින්න එන්නෙ නැතුව..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමත් පුද්ගලිකව අදුරන උන් මේකේ ඉන්නවා.. වැඩිය ඕනේ නෑ ඔය සොහොනගේ හොදම යාලුවා එක්සිබිටුත් මාව හොදට දන්නවා..උබල නිකං කියනවා විතරයි මේකේ උන් මාව දන්නවා අරකයි මේකයි කියලා හැබැයි දන්න එකෙක් නෑ..:rofl:

    තෝ මොන කබ්බෙක්ද ඩෝ මට.. තොගේ මාසික ආදායම කීය උනත් මම හම්බ කරන එකෙන් 10% හම්බ කරන්නේ නෑ කියල මම දන්නවා.. ඔට්ටුවක් අල්ලමුද.. උබ මම මාසෙකට හම්බ කරන එකෙන් 10%ක් හම්බ කරනවා නං මම උබට මගේ එකවුන්ට් එක දෙනවා.. නැති උනොත් උබ මට උබේ එකවුන්ට් එක දෙන්න ඕනේ මොකද කියන්නේ රෙඩීද?
    වැඩිය එපා 10%යි..:rofl:

    උබ මචන් මෙහෙමයි
    මං එදාම කිවනේ උබට
    උබ කියක් හම්බ කලත් අපිට කිසිම අවුලක් නැ
    ලොකුවකුත් නෑ පොඩියකුත් නෑ මට නම් සිරාවටම
    අච්චර ගන්නවා අරුට වඩා ගන්නවා
    පොඩි උන් වගේනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ මචන් මෙහෙමයි
    මං එදාම කිවනේ උබට
    උබ කියක් හම්බ කලත් අපිට කිසිම අවුලක් නැ
    ලොකුවකුත් නෑ පොඩියකුත් නෑ මට නම් සිරාවටම
    අච්චර ගන්නවා අරුට වඩා ගන්නවා
    පොඩි උන් වගේනේ

    එතන ගිය ඩිස්කශන් එක උගෙයි මගෙයි කතාවක් නේ.. උබ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
    පෝස්ට් දෙක තුනක් ගියා ඌයි මායි මරාගත්ත ඒ කතාව ඉවරයි...
    උබ අදාලදේ විතරක් කතා කරපංකෝ.. පුද්ගලික මට්ටමේ උපදෙස් මට උබෙන් අවශ්‍ය නෑ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එතන ගිය ඩිස්කශන් එක උගෙයි මගෙයි කතාවක් නේ.. උබ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
    පෝස්ට් දෙක තුනක් ගියා ඌයි මායි මරාගත්ත ඒ කතාව ඉවරයි...
    උබ අදාලදේ විතරක් කතා කරපංකෝ.. පුද්ගලික මට්ටමේ උපදෙස් මට උබෙන් අවශ්‍ය නෑ..

    උඹට කොච්චර දේවල් තිබ්බත් වැඩක් නෑ.
    ඕනෙම දේ නෑ වගේ.
    :no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතන ගිය ඩිස්කශන් එක උගෙයි මගෙයි කතාවක් නේ.. උබ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
    පෝස්ට් දෙක තුනක් ගියා ඌයි මායි මරාගත්ත ඒ කතාව ඉවරයි...
    උබ අදාලදේ විතරක් කතා කරපංකෝ.. පුද්ගලික මට්ටමේ උපදෙස් මට උබෙන් අවශ්‍ය නෑ..

    උබට උපදෙස් දෙන්න නම් මට ඕනා නෑ මචන්
    මෙතන අපි වැඩක් කරන්න ආවේ එකට නිකන් ඇවිත් වන කරන්න එපා
    උබ කියා හම්බ කරත් මට කමක් නෑ
    කියවන්න එපා බොරුවට
    උබ ඝඹ කරන ඒවා ත්රෙඅඩ් එකක් දානින් මෙතන වැඩේ මැද්දට ඇවිත් මෝඩකම් පෙන්නන්න එපා
     
    Status
    Not open for further replies.