කට්ටිය ඉඳියි බන්.මේක ආතල් එකට කරන වැඩක්නේ
පිස්සුද බං.. මං..

කට්ටිය ඉඳියි බන්.මේක ආතල් එකට කරන වැඩක්නේ

5% වෙනකං අඩු කරනවා මොකද කියන්නේ..
කැමති නං චැලේන්ජ් එක බාරගනින්.. බය වෙන්න එපා කොහොමටත් මගේ එකවුන්ට් එක උබට ගන්න වෙන්නේ නෑ උබේ එකවුන්ට් එක මට දෙන්න වෙනවා මිසක්..
දැන් එක්සිබිට් නැති හින්ද ඔය ඩවුන්ලෝඩ් නව් ගෙන් එහෙම අහල බලපං මම කවුද කියලා.. උබලා වගේ බොරුවට "මාව පුද්ගලිකව දන්න උන් ඉන්නවා" අරකයි මේකයි කියලා වටේ යන්නේ නෑ කෙලින්ම නම කියන්නේ..
අහල බලල කැමතිනං වරෙන් චැලේන්ජ් එක භාරගන්න.. අඩු කරා 5%ට.. මොකද කියන්නේ...
අනේ මේ.. උබලගේ තරමට ඉදපං අයිසේ.. එනව මෙතන මට ටෝක් කරන්න..
කවුද යකෝ මගේ ටීම් එකට මෙම්බර්ස්ලා විදිහට එන්නේ..
මට තනියම තමයි අදින්න වෙන්නේ ...

GTRZ
scruvy
ටීම් දෙකක නායකයෝ වෙනවානම් මාත් ටීම් එකක නායකයෙක් වෙනවා.
නැත්තම් බෑ.

අනේ නිකම් පලයන් වල හාවෝ. මට වැඩක් නෑ තොගේ වත්කම්. අනික තෝ මොකෙක් උනත් මට ගානක් නෑ. මන් ඉන්නේ මගේ තරමට තමයි. උඹ මෙතන නැට්ට කැඩිච්ච ශුක්රානුව වගේ නටන්නේ නැතුව හිටු
මමත් පුද්ගලිකව අදුරන උන් මේකේ ඉන්නවා.. වැඩිය ඕනේ නෑ ඔය සොහොනගේ හොදම යාලුවා එක්සිබිටුත් මාව හොදට දන්නවා..උබල නිකං කියනවා විතරයි මේකේ උන් මාව දන්නවා අරකයි මේකයි කියලා හැබැයි දන්න එකෙක් නෑ..
තෝ මොන කබ්බෙක්ද ඩෝ මට.. තොගේ මාසික ආදායම කීය උනත් මම හම්බ කරන එකෙන් 10% හම්බ කරන්නේ නෑ කියල මම දන්නවා.. ඔට්ටුවක් අල්ලමුද.. උබ මම මාසෙකට හම්බ කරන එකෙන් 10%ක් හම්බ කරනවා නං මම උබට මගේ එකවුන්ට් එක දෙනවා.. නැති උනොත් උබ මට උබේ එකවුන්ට් එක දෙන්න ඕනේ මොකද කියන්නේ රෙඩීද?
වැඩිය එපා 10%යි..![]()
අන්න එහෙම ඉදපන් අන්න එහෙම.. වැඩිය උඩ පනින්න එන්නෙ නැතුව..
උබ මචන් මෙහෙමයි
මං එදාම කිවනේ උබට
උබ කියක් හම්බ කලත් අපිට කිසිම අවුලක් නැ
ලොකුවකුත් නෑ පොඩියකුත් නෑ මට නම් සිරාවටම
අච්චර ගන්නවා අරුට වඩා ගන්නවා
පොඩි උන් වගේනේ
ba bun mawa member kekek krpan
nayakaya unoth bahalama wada karanna epaye
echchara welawak na bun dan![]()



එතන ගිය ඩිස්කශන් එක උගෙයි මගෙයි කතාවක් නේ.. උබ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
පෝස්ට් දෙක තුනක් ගියා ඌයි මායි මරාගත්ත ඒ කතාව ඉවරයි...
උබ අදාලදේ විතරක් කතා කරපංකෝ.. පුද්ගලික මට්ටමේ උපදෙස් මට උබෙන් අවශ්‍ය නෑ..

එතන ගිය ඩිස්කශන් එක උගෙයි මගෙයි කතාවක් නේ.. උබ ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම..
පෝස්ට් දෙක තුනක් ගියා ඌයි මායි මරාගත්ත ඒ කතාව ඉවරයි...
උබ අදාලදේ විතරක් කතා කරපංකෝ.. පුද්ගලික මට්ටමේ උපදෙස් මට උබෙන් අවශ්‍ය නෑ..
1.kellsupun
2.KOTA NIHAL
3.Challenger SRT8
4.scurvy
හොඳ තේරීමක්![]()