2015
අන්න හරි
Last edited:
2015
සොහොන;21362409 said:~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න![]()
සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත
එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත
කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ
*එළකිරි සාමාජිකයින්
පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි
* ශාමින්ද
http://elakiri.com/forum/member.php?u=500621

අන්න හරි

2016 mathakayana bola
uba hamadama wa.pi.ho team eken
me para adinna hithunada
dana welawata awit bump ekak dapan 4n eken
දැන් කට්ටිය සෙට් ද බන්....

සොහොන;21362662 said:~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න![]()
සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත
එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත
කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ
*එළකිරි සාමාජිකයින්
පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි
* ශාමින්ද
http://elakiri.com/forum/member.php?u=500621
ඔව් රොක්ස් 10 වෙනිදා හවස් වෙද්දී එන්න ඕනේ වැඩේට![]()
ආශ්මි vs මාමි කෙනෙක්ද? සූට්ටන් කොලු පැටියෙක්ද?
සයෝ vs මාමි කෙනෙක්ද? සූට්ටන් කොලු පැටියෙක්ද?