~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මගේ මානාපේ එයාට. :love:
    test.gif
    මගෙත් මනාපෙ එයාට
    හැබැයි වෝට් එකේ මනාපෙ නම් ZoomLine ට

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කසිප්පු මල්ලි පරදී වගේ ඒ හින්ද ඒ පැත්තට දෙනවා ..සමබර වෙන එක හොඳයිනේ :cool::cool::cool:

    මේ වගේ හොද තීරණ ඔබත් ගන්න සමබර තරගයක් බවට මෙය පත් කර රටට ආදර්ශයක් දෙමු

    හාද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහ් ඔය කට්ටිය දෙන්නේ එල එල හැමෝටම සලකනවා අපේ රෙප් දෙන ත්‍රේඩ් එකට එන්න වොට් කරපු කට්ටිය :love:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කසිප්පු මල්ලි පරදී වගේ ඒ හින්ද ඒ පැත්තට දෙනවා ..සමබර වෙන එක හොඳයිනේ :cool::cool::cool:

    මේ වගේ හොද තීරණ ඔබත් ගන්න සමබර තරගයක් බවට මෙය පත් කර රටට ආදර්ශයක් දෙමු

    හාද?

    :love: wachaneth athi :cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අම්මටහ් සිරි යකො කටුස්සගෙහ් ටිම් මෙම්බර්ස් ලා 5ක් ම වොට් කරලාහ් තියෙන්නෙහ් කසිප්පුවටනෙහ් .. :rofl:
     
    Status
    Not open for further replies.