~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්න කසිප්පු රසයෙන් අවුරුදු නහවන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අම්මටහ් සිරි යකො කටුස්සගෙහ් ටිම් මෙම්බර්ස් ලා 5ක් ම වොට් කරලාහ් තියෙන්නෙහ් කසිප්පුවටනෙහ් .. :rofl:
    කොහෙන්ද මචන් ඒක බලන්නෙ?
    10x5 = 50 points :love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    test.gif


    වොට් කරන්න කටුස්සට.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මටහ් සිරි යකො කටුස්සගෙහ් ටිම් මෙම්බර්ස් ලා 5ක් ම වොට් කරලාහ් තියෙන්නෙහ් කසිප්පුවටනෙහ් .. :rofl:

    ආ චරිතහ් :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කසිප්පු මල්ලි පරදී වගේ ඒ හින්ද ඒ පැත්තට දෙනවා ..සමබර වෙන එක හොඳයිනේ :cool::cool::cool:

    මේ වගේ හොද තීරණ ඔබත් ගන්න සමබර තරගයක් බවට මෙය පත් කර රටට ආදර්ශයක් දෙමු

    හාද?

    හා හා.. :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කටුස්සන් පරාද වුනත් දින්නත් වෝට් එකේ යුතුකම ඉටු කරනවා අනිවාර්යෙන්ම

    සිත නිවන කතා ......අනිවා මේකනම් පට්ට අතල් එකක් බන් මාරු ගේම ... :P:P:P:rofl::rofl::rofl:
    තව පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ හැබැයි ....................... අතල් ඉවර වෙන්න :dull::dull::dull:
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.